බණඩාරගම, වල්ගම මෙට්ට කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය කියයි.
අද (14) කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු සිදු නොවූ දිනයක් බවත් කියති. කළු දුම්රොටු ඒ අවට පරිසරය පුරා පැතිර ඇතැයිද ගිනි නිවන හමුදාව පැමිණ ගින්න නීවීමට කටයුතු කරගෙන යන බවද වාර්තාවේ.
මෙම ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාව අවට මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද ඇතිවී ඇතැයි කියති.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප - සිරි මහබෙල්ලන
වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ








