අනුරාධපුර සාවස්තිපුර මොරගොඩ දී 12 හැවිරිදි පාසල් සිසුවෙකුට වල් අලියෙකු පහර දිමේ සිද්ධියක් මුල්කරගෙන ප්‍රදේශවාසින් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වන බව පොලිසිය පවසයි.