නිට්ටඹුව, පස්යාල මහ විදුහලේ ශාලාවකට අකූණු සැර වැදීමෙන් කම්පනයට පත් සිසුන් 4 දෙනෙක් හා සිසුවියෝ 2ක් වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කරනු ලැබූහ.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි කියයි.