හදිස්සියේ වැට පැන මරු තුරුළට යයි


කොළඹ හලාවත දුමිරිය මාර්ගයේ හලාවත මැරවල දුම්රිය හරස් මගේ ගේට්ටුව වසා තිබිය දි පාපැදියකින් යාමට තැත් කළ අඹුසැමි යුවළක් අද ( 14 ) දුම්රියට හසුවී මිය ගිය බව හලාවත පොලිසිය කියයි.

මියගිය දෙදෙනා හලාවත අසරප්පා වත්තේ පදිංචි අඹු සැමියන් වන අතර ඔවුන් ගමන් කළ පාපැදියේ රැගෙන යමින් තිබූ කසිප්පු බෝතලද තිබූ බව පොලිසිය පවසයි.