යාපනය ශික්ෂණ රෝහලේ අද පැවති වෛද්‍ය වරුන්ගේ රැස්වීමක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන
එසැණ පුවත්
පොලිස් පොතෙන්
ඇල්ල නහවිල වත්තක තේ දළු නෙළමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවීමෙන් 47 හැවිරිදි පුද්ගලයකු මියගිය බව පොලිසිය
අත හෝදන්න ගිය දෙන්නා ගඟට වැටිලා?
හෝකන්දරින් සමනල අඩවියට යමින් සිටි පිරිසක දෙදෙනකු යටියන්තොට දී දිවා ආහාරය ගැනීම සඳහා අත සෝදා ගැනීමට කැලණි ගඟට
‘මහින්දගේ කාලේ අද තරම් ප්රජාතන්ත්රවාදයක් නෑ‘
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උත්සාහය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා බිඳ දැමීම නොව විරුද්ධ පක්ෂයේ සියලු බලවේග
‘සියලු මෑන් පවර් සේවකයින් ස්ථිර කරනවා‘
මෑන් පවර් සේවකයින් සියලූ දෙනා ඉදිරි මාස දෙකේදී ස්ථිර කරන බවත් මින් ඉදිරියට මෑන් පවර් සේවකයින් බඳවා නොගන්නා බවත්
පුංචි ඡන්දය ලබන වසරේ මුල
පළාත් පාලන මැතිවරණය ලබන වසර මුලදී පවත්වන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති කොළඹ පදනම් ආයතනයේදී අද (20) පැවසීය. පළාත්
රතිඤ්ඤා කරල හිමි දෙනමත් රෝහලට යවයි
කුඩා හිමිනමක් ඇතුළු දෙදෙනකු රතිඤ්ඤා පත්තු කරද්දී තුවාල ලබා නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානයේ වතුරකුඹුරේ ධම්මරතන න
කොලිවුඩ් නිළි ට්‍රීෂා ගායනයට
කොලිවුඩයේ සහ බොලිවුඩයේ ජනප්‍රිය නිළියක වන ට්‍රීෂා ක්‍රිෂ්නන් කාලයක් සිනමාවෙන් සමුගෙන සිටියා. එසේ සමුගෙන ස
සල්මාන් ඛාන් තෑගි ගන්නේ නැතිලු
සල්මාන් ඛාන්ට කුමන පුද්ගලයෙකු හෝ තෑග්ගක් ලබාදීමට කටයුතු කළ විට එය ඔහු බාර නොගන්නා බවත් එසේම එය දිළිඳු ජනතාව ව
අව් පූටකෙත් හිමි නම රන්මැලි භාවනාවේ
අනුරාධපුරය රුවන්වැලි සෑ චෛත්‍යය ඉදිරිපිට හිටි පිළිමයක් මෙන් නිසොල්මනේ සවස තුනේ සිට පස්වරු හත දක්වා මේ දිනවල භ
තාජුඩීන් ඝාතනය වසන් කළැයි අයිපී අත්අඩංගුවට
හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයේ තොරතුරු වසන් කළැයි සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටප
‘අවි දුන්නොත් සල්ලි තමයි‘
ලබන 25 සිට මැයි 6 දක්වා අනවසර ගිනි අවි රජයට බාර දී ඒ සඳහා මුදල් ද ලබාදීමේ අවස්ථාවක් රජය ප්‍රථම වරට ප්‍රකාශ කරයි.
බඩ පිපුම රෝගයක්ද?
උපදෙස් - උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය මහින්ද හේමප්රිය ආහාර ගැනීමෙන් පසු අපිට දැනෙන හැඟීම කුමක් විය යුත
ජෝඩන්ට පසු වීරයා උපරිමයේදී සමුගනියි
මයිකල් ජෝඩන්ට පසු බාස්කට් බෝල් ලෝකයේ සුපිරිතමයා වූ කෝබේ බ්‍රයන්ට් පසුගියදා සිය අවසන් තරගය ක්‍රීඩා කරමින් එන්
සැකකරු පස්සේ පැන්නූ රිය අල්ලයි
මිනීමැරුමක් සම්බන්ධයෙන් දෙවුන්දර තමිල් නම් සැකකරු මීගමුව බන්ධනාගාරයේ සිට මිනුවන්ගොඩ අධිකරණයට රැගෙන යමින් සි
පැල්මඩුල්ලේ පාසලක දෝනා බහී
සිංහල අවුරුදු සමයේ පැල්මඩුල්ල කෙටේතැන්න නීලගම පැල්මඩුල්ල අංක එක දෙමළ විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල අසලින
ගෝඨා අල්ලන්නැයි දෙමළ සංවිධාන දෙකක් ඇමෙරිකාවට කියයි
ඇමෙරිකා පුරවැසි භාවය ලබා සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව පැහ
‘කොහාගේ හඬ පරදා ෆෙඩරල් හඬ මතුවුණා‘
‘සිංහල දෙමළ ජනතාව අතර සංස්කෘතික බැඳීම් ශක්තිමත් කරන සංහිඳියාව ගොඩනගන සිංහල අලූත් අවුරුද්ද උදාවත් සමග කොහාගේ
ධීවර ඇමැති මහින්දට බටර් ගායි
“හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ කරන පුද්ගලයෙක්. ඔහුට එය පෙන්වීමට තිබෙන හොඳම අවස්
‘සමාජ සේවා නිලධාරී තනතුර යළි ඇතිකරනවා‘
සමාජ යහපත වෙනුවෙන් විශාල වගකීමක් ඇති සමාජසේවා දෙපාර්තමේන්තුව 2011 වසරේ සිට ක්‍රමානුකූලව වැසීයන තත්වයට පත්කර ඇ
කැලණියට අයිස් වැටෙයි
මහ වැසි සමග කැලණියට අද අයිස් කැට වැටුණු බව ප්‍රදේශවාසීහු කියති. විනාඩි දහයක් පමණ එම තත්ත්වය පැවතුණු බව දැනගන
තිරික්කල තහනම උප ඇමැතිට නෑ : පොලිසියත් සපෝට්
පූගොඩ දී අද (20) පැවැති බක් මහ උළෙලේ දී නියෝජ්‍ය ඇමැති දුලිප් විජේසේකර තිරික්කල රේස් තරගයක ආරම්භක සංඥාව නිකුත් කළ
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සමිබන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි නැගෙන
ලොව වයස්ගතම සුනඛයා අවසන් ගමන් යයි
ලොව වයස්ගතම සුනඛයා ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ මැගී මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි. මැගී නමැති බැල්ල මිය ය
සතුටගේ අලුත්ම ගීතය එළිදකී
ඇයි මේ බොරුවට ළතැවෙන්නේ කරදර පොදි ගැන දුක්වෙන්නේ අතීත සෙවණැලි අඩුකරලා අනාගතේ බය විසි කරලා ලද දේ සමග
කැලේ ගහක් කැලේ ගහක් නසයි
කේරල ගංජා ශ්‍රී ලංකාවට ගෙන්වු බව කියන ලාංකිකයෙක් (24) දකුණු ඉන්දියාවේ තම්බන් හි දී අත්අඩංගුවට ගත්බව චෙන්නායි ආ
සීඅයිඩීය වැඩ හරි නෑ : ඇඹිලිපිටි නිතිඥයෝ කියති
ඇඹිලිපිටිය නව නගරය පාරේ නිවසක සාදයකදී පොලිසිය හා ඇතිවු ගැටුමකින් පසු මියගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පවත්වන
පූජිත් ජයසුන්දර වැඩ බාර ගනී
34 වැනි පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) ජනපති අතින් පත්වීම් ලිපිය ලබා ගැනී
‘ජනපති කියපු දේ කරනතුරු රටම බලා ඉන්නවා‘
ජනපති පසුගියදා පොළොන්නරුවේදී කළ ප්‍රකාශය අනුව ජනතාවට පීඩනයක් ගෙන දෙන බදු ප්‍රතිපත්ති හදන ආර්ථික විශේෂඥයන් ග
දුම්රිය තුනක් අවලංගු කරයි
පුත්තලම දුම්රිය මාර්ගයේ සිදූව- කටුනායක දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ගයේ පාලමක් සවිකිරිම හේතුවෙන් අද (20) පස