(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජගිරිය සුපිරි වෙළෙඳ සංක්‍රීර්ණයක ඇති වූ අද (2) අලුයම ඇති වූ ගින්නක් නිවා දැමූ බව කොළඹ නගර සභා ගිනි නිවන ඒකකය කියයි. ගින්නට හේතුව මෙතෙක් අනාරණය නොවූ බව පොලිසිය කියයි.