ජනාධිපති ලේකම් තනතුරට ඔස්ටින් ප්‍රනාන්දු


ජනාධිපති ලේකම් තනතුර සඳහා නැගෙණහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත් කෙරෙනු ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගැනීමට තිබේ.
මේ වනතුරුත් පත්වීමේ ලිපිය ප්‍රනාන්දු මහතාට බාරදී නැතත් ඉදිරි දින තුනේදී ඒ මහතා ජනාධිපති ලේකම් තනතුරට පත් කෙරෙනු ඇතැයි කියැවේ.