සබරගමුවේ සෞඛ්‍ය ආයතන 98 කට වෛද්‍යවරු 190 ක් හිඟයි
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ සබරගමු පළාත් සභාව යටතේ පාලනය වන දිස්ත්‍රික් මහ රෝහල්, මූලික රෝහල්, ප්‍රාදේශීය රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ විශේෂ වෛද්‍ය ඒකක යන ආයතන 98ක වෛද්‍ය නිලධාරීන් 190 දෙනෙකුගේ සහ සහකාර වෛද්‍ය නිලධාරීන් 15 දෙනකුගේ උග්‍ර හිගයක් පවතින බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පෙන්වා දෙයි.