(ජයන්ත සමරකෝන්)
කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ජූලි 10 වන දින පෙරවරු 9.00 සිට 11 වන දින පෙරවරු 9.00 දක්වා පැය 24ක කාලයක් හෝකන්දර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මෙම කාලය තුළ කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සබා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සඳහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයීම සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd