(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ලාඕස ජාතික ගුවන් මගියකු අද (8) අලුයම කටුනායක ගුවන් තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
රුපියල් කෝටි හතරක් පමණ වටිනා මෙතැම්පටමයින් නැමැති රසායනික විද්‍යාත්මක නාමයෙන් මෙම මත්ද්‍රව්‍ය හඳුන්වයි.
ඔහු විසින් ගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක වෙනම පාර්සල් ලෙස කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 623 ක් බර මෙම මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය තොගය සඟවා ගෙන තිබියදී ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගැණිනි.
මෙම ලාඕස ජාතිකයා සමඟ මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය තොගය අද (8) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගෙන ආ ලාඕස ජාතිකයෙක් අත්අඩංගුවට