මහ දවල් ගෙයක් කොල්ල කන්න හදලා - දබරයෙන් 4කට තුවාල
ඉමදූව දික්කුඹුර ප්රදේශයේ නිවසක් කොල්ලාකෑමට අද( 3) දවල් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ නිවැසියන් අතර ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ කොල්ලාකරුවෙකු සහ එම නිවසේ පදිංචිකරු , ඔහුගේ පුතෙකු සහ දුවෙකු කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලුකර ඇතැයි ඉමදුව පොලිසිය පවසයි.