IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ගැබිණි මව්වරුන්ට බලපාන බව සොයාගනී

 

 

 

විනීතා එම් ගමගේ

 

ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය ගැබිණි මව්වරුන්ගේ කළලයට බලපාන බව නවතම පර්යේෂණ මගින් සොයා ගෙන ඇත.

කළල අවස්ථාවේ සිටි අවුරුදු 18 ක් දක්වා දරුවන්ට ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වයෙන් අනිසි බලපෑම් ඇති වන බව  එම පර්යේෂණවලින් හෙළි වී තිබේ.

විශේෂයෙන් කළල අවස්ථාවේ මව ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයට මුහුණ දුන් විට එම දරුවන් පාසල් වැඩ ප‍්‍රමාදවන අතර ඔටිසම්වලට හේතුවන බවත් අවධානය අඩු දරුවන් විය  හැකි බවත් වැඩිවියට එළැඹෙත්ම  ප‍්‍රචණ්ඩත්වය පතුරුවන බවත් එම පර්යේෂණ හෙළි කර ඇතැයි මේ කේෂත‍්‍රය පිළිබඳ පර්යේෂකයෝ පවසති.

මේ නිසා ගැබිණි මව්වරුන් වෙසෙන නිවෙස්වල අධික ශබ්දයෙන් තොර කිරීමටත්, කළබලකාරි වාතාවරණයෙන් හා ප‍්‍රචණ්ඩත්වයෙන් තොර වීමටත් වග බලා ගත යුතු බව ඔවුහු පෙන්වා දෙති.

හිංසනවලින් තොර පරිසරයක ඉපදෙන දරුවා මෙන්ම හිංසන වලින් තොර පරිසරයක හැදෙන වැඩෙන දරුවා අධ්‍යාපනයට බාහිර ක‍්‍රියාකාරකම්වලට මෙන්ම සමාජයීය කටයුතු වලට දක්ෂ හා දායකත්වය සපයන දරුවෙකු වන බවත් ඔවුන් සමාජයට වැඩදායි පුද්ගලයින් වන බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

 

  



අදහස් (0)

ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ගැබිණි මව්වරුන්ට බලපාන බව සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site