IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ජීව අත්බෝම්බයක් සොයා ගනී


 
 
චන්ද්‍රසේන ගමගේ
 
 
වීරකැටිය පොලිස් වසමේ වෑකදවල ප්‍රජා ජල ව්‍යාපෘතියකට අයත් ළිඳක තිබී ජීව අත්බෝම්යක් හමු වී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.


ප්‍රජා ජල ව්‍යාපෘතියේ සේවකයන් විසින් මෙම ළිඳ ඊයේ (5) රාත්‍රී පිරිසිදු කිරීමේදී එම සේවකයන්ට මෙම අත්බෝම්බය අමු වී තිබේ.


තවත් අත් බෝම්බයක් එම සේවකයන්ට හමුවී ඇතැයිද එම බෝම්බය ළිඳ තුළ තිබියදී සේවකයන් ගොඩට ‍ගෙන ඇතැයි ද පොලීසිය පවසයි.


බෝම්බ නිෂ්ක්‍රීය අංශයට බෝම්බය පිළිබඳව තොරතුරු ලබා දී ඇතැයි පවසන පොලීසිය ඔවුන් පැමිණෙන තෙක් ප්‍රදේශයට ආරක්ෂාව යොදවා ඇතැයිද පවසයි.



අදහස් (0)

ජීව අත්බෝම්බයක් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site