අනීෂා මානගේ
බෙලිඅත්ත ගැටමාන්න රිලාගලයාය කඳුයාය විනාශ කිරීමට විරෝධය පාමින් රිලාගලයාය සුරැකීමේ සංවිධානය අද (5) බෙලිඅත්ත නගරයේ දී විරෝධතාවයක් පැවැත්වුහ.
විරෝධතාකරුවන් විරෝධතා පුවරු රැගෙන බෙලිඅත්ත බස් නැවතුම්පළ ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත විය.
රිලාගලයාය සුරැකීමේ සංවිධානයේ සාමාජිකයකුට කිසියම් පිරිසක් විසින් පසුගියදා පහරදීමට එරෙහිව ද මෙහිදී විරෝධතාවය දැක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd