IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


බගවන්තලාව වතුකම්කරුවෝ උද්ඝෝෂණයක

 

 

 

 

රංජිත් රාජපක්ෂ

 

නොර්වුඩ් වතු සමාගමට අයත් යැයි කියන නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ හෙක්ටයාර් ½ ක පමණ වන වගා භූමියක් ගිනිගත්හේන  ප්‍රාදේශීය ලේකම්වරයා ගැසට් නිවේදනයක් මගින් අත්පත් කර ගැනීමට එරෙහිව එම වතු සමාගමේ වතු කම්කරුවෝ උද්ඝෝෂණයක් ඇරඹුහ.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය මුලික රෝහල ඉදිරිපිට කාසල්රි ජලාශයට යාබදව පිහිටි එම ඉඩමට පිවිසෙන මාර්ගය අවහිර කරමිනුයි අද (6) උදෑසන සිට වතු කම්කරුවන් උද්ඝෝෂණයක නිරතව සිටියි.

එම වතු සමාගමට අයත් නොර්වුඩ් , නිවිවෙලි , රොක්වුඩ් ,ග්ලැන්කන්  යන වතුවල වතු කම්කරුවන් වැඩ වර්ජනය කරමින් මෙසේ උද්ඝෝෂණයක නියැලී සිටියි.

තමන් වසර ගණනාවක් තේ දළු නෙළු එම ඉඩම මේ වන විට වතු සමාගම විසින් යුකෙලෙප්ස්ටික් වන වගාවක් සිදුකර ඇති බවත් , ඉඩම් කැබැල්ලක් හෝ නොමැති තමන්ට ඉඩම් කැබැල්ලක් ලබා නොදි තම වතුයායේ ඉඩම් ගිනිගත්හේන  ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පිටස්තර අයට ලබා දිමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවෝ පැවසුහ.

 



අදහස් (0)

බගවන්තලාව වතුකම්කරුවෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site