ජවුෆර් ඛාන්
මඩකලපුව-වාකරෙයි ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරි හා කොවිල් පූජක ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාකරෙයි පොලිසිය පවසයි.
වාකරෙයි කන්ඩල්ලඩ් ඇති ආයුර්වේද වෛද්‍ය ශාලා ගොඩනැගිල්ල තුළ නිදන් හාරන බවට ලැබුණු රහස් තොරතුරු අනුව වෛද්‍ය ශාලා පරිශ්‍රය වටලා මෙම පස් දෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd