(සුමතිපාල දීයගහගේ සහ ජේ කේ එල් චාමින්ද)
මාතර තංගල්ල මහා මාර්ගයේ දික්වැල්ල පොල්ගහමුල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් පෞද්ගලික බස් රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ කෝට්ටගොඩ නාඔටුන්න පදිංචිව සිටි ලහිරු මදුෂාන් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.
මියගිය තරුණයාගේ සිරුර බතීගම රෝහලේ තැන්පත් කර ඇති අතර ඒ පිළිබඳ මරණ පරික්ෂණය අද (6) පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd