මෝටර් රථය ඉන්ධන බවුසරයේ ගැටී කතක් මරුට යාපනය තෙන්මරච්චි නුනාවිල් ප්‍රදේශයේදී අද(09) සවස සිදුවු රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ. 09 December 2020
ටිපර් අනතුරකින් දෙදෙනක් මරුට ආණමඩුව හලාවත මාර්ගයේ උපපලවත්ත ප්‍රදේශයේ අද ( 9 ) සිදුවු ටිපර් යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු මරණයට පත්ව තවත් අයකු සුළු තුවාල ලබා ඇති බව ආණමඩුව පොලිසිය කියයි. 09 December 2020
දඩ මස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගම්පහ හා කොළඹ පෙදෙස්වල හෝටල්වලට දඩ මස් බෙදාහැරීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයන් දෙදෙනකු වල් ඌරු මස් කිලෝ විසි දෙකක් ත්‍රිරෝද රියකින් රැගෙන යමින් සිටියදී දඩුගම්ඔය පාලම අසලදී අත්අඩංගුවට ගත් බව මුතුරාජවෙල වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය කියයි. 09 December 2020
පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අතවර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට කුඩාඔය පොලිස් වසමේ තෙලුල්ල ජනපදය 39 කණුව ප්‍රදේශයේදී 11 හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අතවර කළ 33 හැවිරිදි පුද්ගලයෙකු කුඩාඔය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. 09 December 2020
වේයන්ගල්ල ගම්මානය හුදකලා කරන්නැයි ඉල්ලයි වේයන්ගල්ල ගම්මානය හුදකලා කර සංචරණ සීමාවන් පනවන්නැයි කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළ බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් රංගන පෙරේරා මහතා පැවසීය. 09 December 2020
ගම්පහ නගර සභාවෙන් කොරෝනා මර්දන බලකායක් පවතින කොරෝනා වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සඳහා ගම්පහ මහ නගර සභාව මගින් කොරෝනා මර්දනය කිරීමේ බලකායක් ආරම්භ කළ බව පුරපති එරංග සේනානායක මහතා සදහන් කළේය. 09 December 2020
විදෙස් හිමිනමකගේ මළ සිරුර රත්ගම කලපුවෙන් හමුවේ රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩවිසූ විදෙස් රටක හිමි නමකගේ දේහය රත්ගම කලපුවේ පාවෙමින් සිටියදී අද (8) සොයා ගත් බව රත්ගම පොලීසිය කියයි. 08 December 2020
මහරගම නගර සභාවේ අය වැය සම්මතයි මහරගම නගර සභාවේ 2021 වසර සඳහා වන අයවැය ඇස්තමේන්තුව නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) එම නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී ඉදිරිපත් කෙරිණි. 08 December 2020
හිගුරක්ගොඩ ප්‍රා.ස.අයවැය සම්මතයි හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වන අයවැය අද (02) ඡන්ද 25කින් සම්මත විය. 08 December 2020
ඇල්පිටිය ප්‍රා.සභාව නොසන්සුන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා රැස්වීම අද (08) පැවැත්වෙමින් තිබියදී දහවල් 11.45 ට සභාපතිවරයා විසින් සභාව විනාඩි දහයකට කල්තබා උපසභාපතිවරයා ඇතුළු මන්ත්‍රී වරුන් සමග සභාවෙන් පිටව යාමෙන් විපක්ෂ මන්ත්‍රීවරු ඊට විරෝධය පළකරමින් කෑ කෝ ගැසමින් සභාවේම රැදී සිටියහ. 08 December 2020
අම්බලන්ගොඩ ධීවරයෝ පිරිසක් උද්ඝෝෂණයක ධීවර රැකියාවට ගොස් බංග්ලාදේශයේ සිරගතවී සිටින ධීවරයින් පිරිසක් මව් බිමට ගෙන දෙන ලෙස ඉල්ලා අද (8 ) උදේ ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් පැවැත්වූහ. 08 December 2020
උතුරු මැද පළාත් යන්ත්‍රෝපකරණ නියෝජිත ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය ඉවතට උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ නියමයෙන් උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ නියෝජත ආයතනයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය අද (07) දින විසුරුවා හරින ලද බව උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.පී. රත්නායක මහතා පැවසිය. 07 December 2020
අනතුරින් දෙදෙනකු මරුට රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන පාරේ ගඟේයාය ප්‍රදේශයේ දී අද(07) යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනකු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇතිබව ඇඹිලිපිටිය පොලීසියේ රථවාහන අංශය පැවසුවේය. 07 December 2020
තංගල්ල නගරසභාවේ කලබලයක් තංගල්ල නගරසභාවේ 2021 වර්ෂයට අදාය අයවැය ලේඛනය අද(7) සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි(එ.ජා.ප) මහතා ඉදිරිපත් කළ අතර ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි ඡන්ද විමසීමක් ලබා නොදීම හේතුවෙන් කලබලකාරී තත්ත්වයක් ඇතිවිය. 07 December 2020
’නවගත්තේගම සාලියවැව මාර්ගයේ පාලමක් ගිලා බසී’ නවගත්තේගම සාලියවැව මාර්ගයේ වගයාමඩුව ආසන්නයේ පාලමක් ගිලා බැසිමත් සමග ගමනා ගමනයට සම්පුර්ණයෙන් බාධා එල්ල වී තිබේ. 07 December 2020
කිරිගොවීහු පිරිසක් උද්ඝෝෂණයක ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් වෙහෙරගොඩයාය ප්‍රදේශයේ පිහිටි තම ගවගාල් අහිමිවීම නිසා තමන් එම ගව පට්ටි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මහත් අසීරුතාවකට පත්ව ඇති හෙයින් එම කිරි දෙනුන් ඇති කිරීම සඳහා සුදුසු තණ බිම් හෝ වෙනත් ස්ථාන ලබා දෙන ලෙස රජයේ වගකිවයුතු අංශ වෙත බලකර පොලොන්නරුව තඹාල ප්‍රදේශයේ වෙසෙන කිරි ගොවීහු පිරිසක් අද(07) තඹාල නගරයේදී උද්ඝෝෂණයෙක නිරත වූහ. 07 December 2020
අලි රංචුවක් කොටවෙහෙර කුඹුරු යායක් විනාශ කරලා කොටවෙහෙර සිරිසෙතගම ප්‍රදේශයට අද ( 07) අලුයම කඩා වැදුන වල් අලි රංචුවක් කුඹුරු යායක් සහ වෙනත් වගා බිම් රැසක් වනසා දමා තිබේ. 07 December 2020
විදුලිසැර වැදී පුද්ගලයෙක් මරුට අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ නිවසක් පිටුපස කැණීමක් කරමින් සිටි පුද්ගලයෙකු අද (7) විදුලිසැර වැදී මියගොස් අඟුරුවාතොට පොලිසිය කියයි . 07 December 2020
මුඛ ආවරණ නොමැතිව මාර්ගයේ ගමන් කළ 9කට දඩ මුඛ ආවරණ නොමැතිව හබරාදුව ප්‍රදේශයේ මහා මාර්ගවල සැරි සැරිම සහ ප්‍රසිද්ධ ස්ථානවල හැසිරිම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයින් 9 දෙනෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එක් අයෙකුට රුපියල් 3000 බැගින් රුපියල් 27000ක දඩ මුදල් අද (07) නියම කලේය. 07 December 2020
පීසීආර් කරන්නැයි ජනතාව රවටා මුදල් ගැරීමේ ජාවාරමක් කොරෝනා වෛරසය ආසාධිතදැයි අනාවරණය කර ගැනීම වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීම සදහා කිසියම් වංචාකාරි පිරිසක් මුදල් ලබා ගැනීමට ගන්නා උත්සාහයට අසුනොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව මීරිගම පොලිසිය සදහන් කරයි. 07 December 2020
දඹුලු ඔයට මායිම්ව තේක්ක දැව ජාවාරමක් දඹුල්ල ඉබ්බන්කටුව සහ කලාවැව ජලාශයට ජලය රැගෙන යන දඹුලු ඔයට මායිම්ව ඇති තේක්ක ගස් කපා දැව බවට පත් කිරීමේ ජාවාරමක් වැටලීමට දඹුල්ල පොලීසිය සහ වන සංරක්ෂණ නිලධාරීන් අද ( 07) දින පෙරවරුවේ සමත් විය. 07 December 2020
බුරාවී කුණාටුවට බියෙන් වසා දැමූ මඩකලපුවේ පාසල් විවෘත කෙරේ බුරාවී සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් වසා දමා තිබූ මඩකලපුවේ සියලුම පාසල්වල අධ්‍යාපන කටයුතු අද (7) ආරම්භ වුණි. 07 December 2020
තිදරු පියා ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට උල් පිහියකින් ඇන තිදරු පියෙකු ඝාතනය කළ බව කියන දෙදරු පියෙක් අරනායක පොලිසිය විසින් අද ( 06) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 06 December 2020
රේල් පීලී ඇණ ගැලවූ අයෙක් සහ ඒවා මිලදීගත් පුද්ගලයා අත්අඩංගුවට මොරටුව ප්‍රදේශයේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පිලි 9 ඇණ එකසිය හැත්තෑවක් ගැල වූ සැකකරුවකු සහ එය මිලදී ගත් සැකකරු යන දෙදෙනාම අද (6) අඩංගුවට ගත් බව මොරටුවේ එගොඩ උයන පොලිසිය පවසයි. 06 December 2020
අනතුරකින් පුද්ගලයකු මරුට මහනුවර රන්දෙණිගල රජ මාවතේ මයිලපිටිය ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රි සිදුවූ මාරක රිය අනතුරකින් යතුරු පැදි කරුවෙකු එම ස්ථානයේම මියගොස් ඇත. 05 December 2020
දියේ ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි මඩකලපුව කාත්තාන්කුඩි මුහුදේ ඊයේ (4)සවස දියනාමින් සිටි එක් තරුණයෙකු අතුරුදහන්වූ බව කාත්තාන්කුඩි පොලිසිය පැවසිය. 05 December 2020
රිය අනතුරකින් 02ක් මරුට මොරටුව එගොඩඋයන ගාලුපාරේ කොරළවැල්ල ප්‍රදේශයේ දී ඊයේ 4 රාත්‍රී එකම පවුලේ මව සහ කුඩා දැරියන් දෙදෙනෙක් පදික මාරුව මතදී යතුරුපැදියක ගැටීමෙන් කුඩා දැරියන් දෙදෙනා මියගොස් මව තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇතැයි එගොඩ උයන පොලිසිය කියයි 05 December 2020
කන්නෙලිය රක්ෂිතයෙන් වෙනිවැල්ගැට කැපූ දෙදෙනකු දැලේ කන්නෙලිය රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී වෙනිවැල්ගැට කපා ඒවා පොහොර උරවල බහා කර මතින් ගෙනයමින් සිටි පුද්ගලයන් දෙදෙනකු වෙනිවැල්ගැට කිලෝ 150 ට අධික ප්‍රමාණයක් සමග අද (04) අත්අඩංගුවට ගත් බව තවලම අඩවිවන කාර්යාලය පවසයි. 04 December 2020
තහනම් දැව කඳන් සමඟ සැකකරුවෙක් අල්ලයි පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී දැව ජාවාරමක් වටලා බුරුත, කොහොඹ ආදී තහනම් දැව කඳන් සහ ඉරා සකස් කරන ලද දැව තොගයක් සමඟ එක් සැකකරුවෙකු අද (04) අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි. 04 December 2020
සුවසැරියේ රෝහලට ගෙන ආ සෙබලාගේ මරණය ඝාතනයක් යක්කල හංසගිරි පාරේ වැටී සිටියදී සුවසැරිය ගිලන් රථයකින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මිය ගොස් ඇති යුද හමුදා සෙබලාගේ මරණය මිනීමැරුමක් බවට අනාවරණය වී ඇතැයි යක්කල පොලිසිය අද (04) දහවල් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය. 04 December 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025