
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව එගොඩඋයන ගාලුපාරේ කොරළවැල්ල ප්‍රදේශයේ දී ඊයේ 4 රාත්‍රී එකම පවුලේ මව සහ කුඩා දැරියන් දෙදෙනෙක් පදික මාරුව මතදී යතුරුපැදියක ගැටීමෙන් කුඩා දැරියන් දෙදෙනා මියගොස් මව තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇතැයි එගොඩ උයන පොලිසිය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ මොරටුව කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 1 සහ 7 පසුවන දැරියන් දෙදෙනෙකි
මව හා දැරියන් දෙදෙනා මුහුද දෙස සිට ගොඩබිම මාර්ගයට පදික මාරුව මතින් ගමන් කිරීමේදී පානදුර දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් යතුරු පැදියක් ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
යතුරුපැදිකරු සීරිම් තුවාල ලබා ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd