IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දියේ ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

 
(ටි.එල් ජව්ෆර්කාන්)

මඩකලපුව  කාත්තාන්කුඩි  මුහුදේ ඊයේ (4)සවස දියනාමින් සිටි එක් තරුණයෙකු අතුරුදහන්වූ බව  කාත්තාන්කුඩි පොලිසිය  පැවසිය.

කාත්තාන්කුඩි-6 මුහුදේ රළට  හසුවී  මෙම තරුණයා  අතුරුදහන්වී ඇත.
 
මුහුදේ දිය නෑමට ගිය  තිදෙනෙකුගෙන් එක් අයෙකු අතුරුදහන්වූ බවත් අනිත් දෙදෙනා දිවි ගලවා ගෙන ඇති බව වාර්තාවේ.

නව කාත්තාන්කුඩි  බදුරියා  ප්‍රදේශයේ මරෙක්කාර් පටුමගේ පදිංචි  මුහම්මදු  ජව්ෆර් මුහම්ම්දු  සෙයිනි  නම් 20 හැවිරිදි තරුණයා මෙසේ අතුරුදහන්වී ඇත.

 මෙම සිද්ධින් අනතුරව කාත්තාන්කුඩි පොලිස් ස්ථානාධිපති දුමින්ද නයනසිරි මුලිකත්වයෙන්  ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින්  විමර්ශනය කල අතර

දිවි ගලවා ගත්  තරුණයන්  දෙදෙනාගෙන්  විභාග කරමින් පවතී.

අතුරුදහන්වූ මෙම තරුණයා  සැවිම සදහා නාවික හමුදාවේ දැනේවා ඇති බවට කාත්තාන්කුඩි  පොලිස් ස්ථානාධිපති  දුමින්ද නයනසිරි මහතා  පැවසීය

 



අදහස් (0)

දියේ ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site