(ඩබ් ඒ පියතිලක)
හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වන අයවැය අද (02) ඡන්ද 25කින් සම්මත විය.
එහි සභාපති ආර් ඩී උඩවත්ත මහතා අද (02) පෙරවරුවේ අයවැය ඉදිරිපත් කළේය.
හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මුළු මංත්‍රිවරු සංඛ්‍යාව 33දෙනෙක් සිටි. අද දිනයේ පැමිණ ඇත්තේ 27 දෙනෙකි. එහිදි අයවැයට පක්ෂව ජන්ද 25ක් ලබා දුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු දෙදෙනා ඡන්දය දිමෙන් වැළකි සිටියේය.
ඒ අනුව හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය වාර්ථාව සම්මත විය.
හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභා ගර්භයේදී මෙම රැස්වීම පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd