
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම නගර සභාවේ 2021 වසර සඳහා වන අයවැය ඇස්තමේන්තුව නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) එම නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී ඉදිරිපත් කෙරිණි.
මෙදින මහා සභා රැස්වීම සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 46 දෙනෙක් සහභාගි වී සිටියහ. ඡන්ද විමසීමේ දී අය වැය වාර්තාවට පක්ෂව ඡන්ද 41 ද විපක්ෂව ඡන්ද 05 ද ලැබු අතර වැඩි ඡන්ද 41කින් මෙවර ඉදිරිපත් වූ අයවැය වාර්තාව සම්මත වූහ.
මෙදින පැවති ඡන්ද විමසීමේ දී බයිසිකලේ සලකුණ යටතේ ස්වාධීන අංක 2 පාලක පක්ෂය ද ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය මෙන්ම, ස්වාධීන කණ්ඩායම අංක 1 මන්ත්‍රී රුවන් සේනාරත්න මන්ත්‍රීවරයා ද අයවැය වාර්තාවට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර ,ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළහ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
746
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහරගම නගර සභාවේ අය වැය සම්මතයි