’මන්නා රමේෂ්’ අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන අධිකාරි මුදියන්සේලාගේ රමේෂ් ප්රියජනක හෙවත් ’මන්නා රමේෂ්’ නමැත්තා, ගිනි අවියක් , ටී 56 වර්ගයේ ජීව උණ්ඩයක් , ජීව අත්බෝම්බයක් , කඩු දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.