(නිමල් ජයරත්න)
දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ 2021 වසර සදහා වන අයවැය අද (10) වැඩි ඡන්ද තුනකින් සම්මත විය.
දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ සභාපති ජයන්ත මාර්සිංහ මහතා අද පෙරවරුවේ අයවැය ඉදිරිපත් කලේය.
දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ මුලු මන්ත්‍රි සංඛ්‍යාව 21 වන අතර 10 වෙනිදා මන්ත්‍රිවරු 19 දෙනෙකු සභාවේ අය වැයට පැමිණ සිටියහ.
එහිදි අය වැයට පක්ෂව ඡන්ද 10 ක් ලබා දුන් අතර විපක්ෂව ඡන්ද 07 ක් භාවිතා කර තිබුනි.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි ගයාන් චතුරංග මහතා ඡන්දය දිමෙන් වැලකි සිටි අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි ආනන්ද විජයරාජා මහතා අයවැයට ඡන්දය නොදි ස්වාධිනව සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd