IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සංවර්ධන නිලධාරී සේවා සංගමයේ නිහඩ විරෝධතාවක්

 

 

 
(ශාන්ත රත්නායක)

සංවර්ධන නිලධාරී සේවා සංගමය සංවිධානය කරන ලද නිහඩ විරෝධතාවයක් අද ( 14) රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි.

වසරක අභ්‍යාසලාභී පුහුණුව අවසන් 2019 බදවාගත් උපාධිධාරීන් කඩිනමින් ස්ථිර කරන ලෙසත් 2020 සැප්තැම්බර් මස අභ්‍යාසලාභී පුහුණුව බදාවාගත් උපාධිධාරීන් රස්තියාදු නොකර රාජ්‍ය ආයතන වෙත විධිමත් පුහුණුවක් සදහා අනුයුක්ත කරන ලෙස රජයට බලකරමින් ඔවුහු මෙසේ උද්ඝෝෂණයේ නියැලුණහ.



අදහස් (0)

සංවර්ධන නිලධාරී සේවා සංගමයේ නිහඩ විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site