IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රත්නපුර කුඩුගල්වත්තේ වෙළෙඳසැල් 32ක් වහයි

 

(අජිත්ලාල් ශාන්තඋදය)

කොවිඞ් 19 ආසාදිතයෙකු වාර්තාවීමත් සමග රත්නපුර නගරයේ කුඩුගල්වත්ත ප්‍රදේශයේ වෙළඳසැල් 32ක් වසා දමා ඇති බව රත්නපුර පොලිස් අධිකාරී සේනක වීරසිංහ මහතා  අද(14) පැවසීය.

එහෙත් කුඩුගල්වත්ත ප්‍රදේශයට සංචරණ සීමා පනවා නැති බව කී පොලිස් අධිකාරීවරයා වසා දමා ඇති වෙළඳසැල් ආශ්‍රිතව සේවයකරන පුද්ගලයන්ගේ අහඹු පීසීආර් පරීක්‍ෂණ පවත්වා ඉන් ලැබෙන ප්‍රතිඵල සැලකිල්ලට ගෙන වසා දැමු වෙළඳසැල් යළි විවෘත කිරිමට සලකා බලන බව ද සඳහන් කළේය.

රත්නපුර පැල්මඩුල්ල ප්‍රධාන පාරේ (ඒ 04) රත්නපුර නගරයේ වරකතොට පාලම දෙසට වන්නට කුඩුගල්වත්ත පිහිටා ඇත.
 
මෙම ප්‍රදේශයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳසැල් මෙන්ම, ගොඩනැගිලි උපකරණ වෙළඳසැල් සහ වෙනත් පුද්ගලික සමාගම් වලට අයත් ව්‍යාපාර ද පිහිටා ඇත.  

 



අදහස් (0)

රත්නපුර කුඩුගල්වත්තේ වෙළෙඳසැල් 32ක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site