IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කහ, එනසාල් තොගයක් සමඟ 4ක් දැලේ

 
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

රුපියල් දෙකෝටි හැත්තෑහතර ලක්ෂයක් වටිනා කහ සහ එනසාල් තොගයක්  සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි .

ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මන්නාරම පේසාලේ ප්‍රදේශයේ කඩ්ඩුකරන්කුඩි ඉරිප්පු ප්‍රදේශයේදී  සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගත් බව කියයි.

කහ කිලෝ ග්‍රෑම් 4300 සහ එනසාල් කිලෝ ග්‍රෑම් 80 කැබ් රථයක සගවා  ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් සිවු දෙනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකරුවන් සහ නීති විරෝඩී භාණ්ඩ  ඉදිරි විමර්ශන සඳහා තලෙයිමන්නාරම පොලිසියට බාරදී ඇතැයි පැවසේ.



අදහස් (0)

කහ, එනසාල් තොගයක් සමඟ 4ක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site