( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොට්ටාව පිළියන්දල මාර්ගයේ සිද්ධමුල්ල ප්‍රදේශයේදී කොන්ක්‍රීට් මිශ්‍රණය සහිත ලොරි රථයකට යට වී යතුරුපැදිකරුවෙකු අද (10) මියගොස් ඇතැයි පිළියන්දල පොලීසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ පිලියන්දල සිද්දමුල්ල පදිංචි ආනන්ද සරත් කරුණානායක (67) පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා කොට්ටාව දෙස සිට පිලියන්දල දෙසට යතුරුපැදියක යමින් සිටියදී එම දෙසටම ධාවනය වෙමින් තිබූ කොන්ක්‍රීට් මිශ්‍රණය සහිත ලොරි රථයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි .
අනතුරෙන් ලොරි රථයේ පිටුපස රෝදයට පැදිකරු යට වීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර සිරුරේ කොටස් එළියට නෙරා ඇති අයුරු දක්නට තිබූ තිබූ බව පැවසේ .
අනතුරෙන් පසුව ලොරි රථයේ රියැදුරු ලොරි රථය එම ස්ථානයේ දමා පලා ගොස් කොට්ටාව පොලිසියට භාර වී ඇති අතර පසුව ඔහු පිලියන්දල පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් බව පැවසේ .
සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
746
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට