IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අක්කරේපත්තුවේදී කොස්තාපල්වරයෙකු ඝාතනය කෙරේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කාත්තන්කුඩි පොලීසියේ කොස්තාපල්වරයෙකු  අක්කරේපත්තු පාලමුල්ල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි කොස්තාපල්වරයෙකි.

ඔහු රාජකාරියේ නිරත නොවී සිටි අවස්ථාවක මෙම ඝාතනය වී ඇත. ඝාතනය සම්බන්ධයෙන් 21 හැවිරිදි පුද්ගලයෙකු අක්කරේපත්තු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කොස්තාපල්වරයාගේ ඥාතියෙකි.



අදහස් (0)

අක්කරේපත්තුවේදී කොස්තාපල්වරයෙකු ඝාතනය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site