(ශාන්ත රත්නායක)
කරුණු කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් අද (10) කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්වූහ.
කොවිඩ් තුරන් කිරීම ඉලක්ක කරගත් විද්‍යාත්මක සැලසුමක් සකස් කරන ලෙස හා කොවිඩ් තුරන් කිරීම් සදහා සෞඛ්‍ය අරමුදල් සම්පත් සහ පහසුකම් ලබා දෙන ලෙස , වෛද්‍ය සභාවේ ස්වාධීනතත්වයට ආණ්ඩුව කරන බාධා කිරීම නතර කරන ලෙසත් ඔවුන්ගේ ඉල්ලීම් අතර විය.


2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
746
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලිප්ටන් වටරවුම ඉදිරිපිට විරෝධතාවක්