(ටී. එල්.ජවුෆර්කාන්)
බුරාවී සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් වසා දමා තිබූ මඩකලපුවේ සියලුම පාසල්වල අධ්‍යාපන කටයුතු අද (7) ආරම්භ වුණි.
දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 5ක සියලුම පාසල්වල සිසුහු මුඛ ආවර්ණ පැළඳ, සෞඛ්‍ය ක්‍රියාදාමයන් අනුගමනය කර පැමිණි සිටියහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බුරාවී කුණාටුවට බියෙන් වසා දැමූ මඩකලපුවේ පාසල් විවෘත කෙරේ