
(ප්‍රදීප් කුමාර ධර්මරත්න)
උල් පිහියකින් ඇන තිදරු පියෙකු ඝාතනය කළ බව කියන දෙදරු පියෙක් අරනායක පොලිසිය විසින් අද (06) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
එරබුදු පිටිය නිලපලාගමිමන පදිංචි රාමකුටිටි චන්ද්‍ර නැමති අයට ඊයේ (05) රත්‍රි 7.30 ට පමණ උල් පිහියකින් ඇන ඝාතනය කරිමෙ චෝදනාවට සැකපිට මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පිහි ඇනුම් කෑ තිදරු පියා කෑගල්ල මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
සැකකරු හෙට (07) වනැල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd