(ප‍්‍රදීප් කුමාර)
යාපනය තෙන්මරච්චි නුනාවිල් ප‍්‍රදේශයේදී අද(09) සවස සිදුවු රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෝටර් රථයක් නවතා තිබු ඉන්ධන බවුසරයක ගැටී සිදුවු අනතුරකින් මෙම කාන්තාව මියගොස්, තවත් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා ඇත.
බවුසරය නුනාවිල් ප‍්‍රදේශයේ ටයර් අලුත්වැඩියා කටයුත්තක් සදහා නවතා තිබියදී, යාපනය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථය එහි ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
746
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මෝටර් රථය ඉන්ධන බවුසරයේ ගැටී කතක් මරුට