‘‘රටේ හරිහමන් ආණ්ඩුවක් නැති නිසා අද සියලූම ක්ෂේත්‍ර කඩා වැටිලා‘‘ තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතරත් ආණ්ඩුවේ සෙසු මැති ඇමතිවරුන් අතරත් නිසි අවබෝධයක් නොමැතිකමින් දවසින් දවස රට අරාජිකත්වයට පත්වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා අද (9) පැවසීය. 09 August 2018
ඥාණසාර හිමියන්ට සමාව දීම ගැන තීරණයක් ගන්න ජනපතිට හැකියාවක් තිබිය යුතුයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබා දිය යුතු බවට සෘජු තීරණයක් ගැනීමට ජනාධිපතිවරයයාට හැකියාවක් තිබිය යුතු 09 August 2018
‘භික්ෂුන් වහන්සේලා නිහඬ කිරිමේ උත්සහයක ආණ්ඩුව නිරතවෙනවා’ රටට එරෙහිව ආණ්ඩුව සිදුකරන කුමන්ත්‍රණ සහ විවිධ ව්‍යාපෘති වලට එරෙහිව හඬක් නගන භික්ෂුන් වහන්සේලා මර්දනය කිරීමේ සහ නිහඬ කිරීමේ උත්සාහයක ආණ්ඩුව දිගින් දිගටම නිරත වෙමින් සිටින 09 August 2018
විවාදයකට එන්නැයි හර්ෂ - ඉරාන්ට බන්දුලගෙන් ආරාධනා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව තමන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස අමාත්‍යවරුන්වන අචාර්ය හර්ෂ ද සිල්වා හා ඉරාන් වික්‍රමරත්ත මහත්වරුන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (7) පැවසීය. 07 August 2018
විපක්ෂ නායක ධූරය ගැන කිසිදු ගැටලුවක් නෑ - ඇමැති දුමින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක් ලෙස කටයුතු කරන නිසා ආර්.සම්බන්ධන් මැතිතුමන්ව විපක්ෂ නායක ධූරයට පත් කළා.ඉදිරියටත් සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරය හොබවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. 07 August 2018
‘වැටුප් වැඩිකිරිමට ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුනුත් විරෝධය පළ කරනවා’ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකිරිමේ යෝජනාවක් ඇත්නම් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් ලෙස එයට විරෝධය පළ කරන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී අද (6) පැවසීය. 06 August 2018
මැති ඇමැති වැටුප් වැඩිවීම ආණ්ඩුවේ යෝජනාවක් නෙමෙයි - කිරිඇල්ල පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීම වත්මන් ආණ්ඩුවේ යෝජනාවක් නොවන බවත් 2006 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සමයේ ගෙන ආ නීතියක් අනුව වැඩි වූ බව ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය සහ සභානායක අධිනිතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද 04 මාතලේදී පැවැසීය. 04 August 2018
සිංහල අලුත් අවුරුද්දට පෙර අගමැති මහින්ද - ඩිලාන් පෙරේරා ජනාධිපතිවරයා විසින් ඊළඟ සිංහල අලූත් අවුරුද්දට පෙර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කරනු ලබනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය. 03 August 2018
හමුදා මූලස්ථානය හෝටලයකට විකුණුවේ හිටපු ජනපතියි - අජිත් මාන්නප්පෙරුම ජාත්‍යන්තරය විසින් මිලදී ගනු ලබන මෙරට ජාතික සම්පත් තමන් බලයට පත්වූ පසු යලි ලබා ගන්නා බවට පවසන මහින්ද රාජපක්ෂ මහතා එදා බලයේ සිටියදී යුද්ධ හමුදා මූලස්ථානය විදේශ රටකට හෝටලයක් සඳහා විකුණූ බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කොළඹදී අද(03) පැවසීය. 03 August 2018
‘‘කොටි සංවිධානය නැවත හිස එසවීමට වත්මන් රජය ඉඩ සලසනවා‘‘ බුද්ධි අංශය දුර්වල කර එහි නිලධාරින් රිමාන්ඩ් කිරිම ගෝලීය දෙමළ සංසදයට පනවා තිබු තහනම ඉවත් කිරිම ඇතුළු ක්‍රියා නිසා කොටි සංවිධානයට නැවත හිස එසවීමට වත්මන් රජය අවස්ථාව සලසා දී ඇතැයි ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික හිටපු නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය. 03 August 2018
‘ජීවන වියදමින් දැවෙද්දී ඇමැති වැටුප් වැඩිකිරි කළ යුතු නෑ’ ජීවන වියදම ඉහළ ගොස් ජනතාව දැවෙමින් සිටිද්දී මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකර ගැනීම කිසිසේත් කළ යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ප්‍රකාශ කළේය. 03 August 2018
නංගිලා මල්ලිලාගේ කාර් සිහිනය ආණ්ඩුව බොඳ කළා - මන්ත්‍රී පේ‍්‍රමලාල් බයිසිකලෙන් යන නංගිලා මල්ලිලාගේ කාර් සිහිනය සැබෑකරන බව කියූ ආණ්ඩුව පුංචිකාර්වල බද්දත් වැඩිකර මන්ත්‍රීවරුන්ගේ වැටුප් ද වැඩිකිරීමට පියවර ගැනීම අනුමත කළ නොහැකි බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා පවසයි. 02 August 2018
‘පුංචි කාර් වලට බදු පනවා තරුණ්‍යයේ සිහින විනාශ කරනවා’ පුංචි කාර්වලට අධික බද්දක් පනවමින් තාරුණ්‍යයේ සිහින විනාශකර දැමීමට රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (2) පැවසීය. 02 August 2018
ජනපති උත්සව සැරසිල්ලක් වෙලා - අතුරලියේ රතන හිමි ජනාධිපතිවරයා මේ වනවිට උත්සවවලට රැගෙන යන සැරසිල්ලක් බවට පත්කර ඇතැයි හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ලංකාදීපයට පැවසූහ. 01 August 2018
‘‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රටේ ආර්ථිකය කඩාකප්පල් කරන මාෆියා සංවිධානයක්‘‘ රටේ ආර්ථිකය දිගින් දිගටම කඩාකප්පල් කරන මාෆියා සංවිධානයක් බවට අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (31) පැවසීය. 31 July 2018
පැවති හා වත්මන් ආණ්ඩු පන්සල් වෙනුවෙන් කළ දෙයක් නෑ පැවැති ආණ්ඩු හෝ වත්මන් ආණ්ඩුව පන්සල් වෙනුවෙන් මෙතෙක් කළ දෙයක් නැතැයි අනුරාධපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා කැකිරාවේ පැවැති ප්‍රසිද්ධ රැස්වීමකදී හිටපු බුද්ධ ශාසන ඇමැතිවරයකු හා වත්මන් බුද්ධ ශාසන අමාත්‍යවරයා ඉදිරියේ දී පැවැසීය. 31 July 2018
මිලිටරි හෝ ජාතිවාදී පාලනයක් මේ රටට ගැලපෙන්නේ නෑ - සරත් විජේසූරිය රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්නට අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා යන දෙදෙනාම සුදුසු නැති බවත් ඔවුන් දෙදෙනාම විධායක ජනාධිපති ධුරයට ඉව අල්ලමින් සිටින බවත් ඔප්පු වී ඇතැයි පුරවැසි බලය සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කළේය. 30 July 2018
රතන හිමි ජාතියෙන් සමාව ගත යුතුයි - ප්‍රසන්න රණතුංග තනතුරු අත්හැරීමට පෙර මේ ආණ්ඩුව ගෙනවිත් රටට කළ විනාශයට මුළු මහත් ජාතියෙන් සමාව ගන්නැයි අතුරලියේ රතන හිමියන්ගෙන් ඉල්ලීමක් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 29 July 2018
අල්ලස වැඩි පතතින ක්‍රමය නිසයි - වාසු ‘‘පවතින සමාජ ක්රමයේ දුෂ්කර තාවය නිසා මේ රටේ සමාජ විරෝධී ක්‍රියා ඉහළ ගොස් තිබෙනවා. මේ සමාජ ක්‍රමය වෙනස් නොකොට මේ උවදුරෙන් අපේ සමාජයට ගැලවීමක් නැහැ.‘ යැයි ප්රජාතන්තවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 29 July 2018
‘පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නෑ’ කවුරු කුමන ඉල්ලීම් කළත් පැරණි ක්‍රමයට යළි ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නැතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පැවසුවාය. 29 July 2018
‘රජය අරඹා ඇති විශේෂ අධිකරණ තම පක්ෂය පිහිටුවන රජයක් තුළදී අහෝසි කරනවා’ වර්තමාන රජය විසින් ආරම්භ කර ඇති විශේෂ අධිකරණ කිසිවක් ඉදිරියේ දී තම පක්ෂය විසින් පිහිටුවන රජයක් යටතේ පවත්වා ගෙන නොයන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 29 July 2018
‘රටේ අපරාධ වැඩිවිමට හේතු වී ඇත්තේ ආර්ථිකයයි’ - හඳුන්නෙත්ති රටේ අපරාධ වැඩිවීමට හේතුවී ඇත්තේ සිංහල දමිළ මිනිසුන්ගේ ගැටුමක් නිසා නොව රටේ ඇති ආර්ථික ක්‍රමය නිසා බව ජනතා විමුක්ති පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්හෙත්ති මහතා කියයි. 29 July 2018
පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමයට පවත්වන්න ඉල්ලීමක් පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමය යටතේ පවත්වන ලෙස සුළු පක්ෂ කිහිපයක් රජයෙන් ඉල්ලා තිබේ. 27 July 2018
පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ වගකීම මැ.කො බාර ගත යුතුයි පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ වගකීම සම්පූර්ණයෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බාර ගත යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. 27 July 2018
ආණ්ඩුව ජනතාවට බදු පිට බදු ගැසීමේ ඔස්තාර්ලා වෙලා ජාත්‍යන්තරය දිනු ආර්ථීක ඔස්තාර්ලා සිටින බව නියමිත බලයට පත්වු වත්මන් ආණ්ඩුව ජනතාවට බදු පිට බදු ගැසීමේ ඔස්තාර්ලා වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. 27 July 2018
‘‘පරිසරය විනාශ කිරීමේ වගකීම අරගෙන ඇත්තේ මෙරට ඇතැම් දේශපාලඥයින්‘‘ - ජනපති ඇතැම් දේශපාලඥයින්ගේ ආශිර්වාදය මැද ගෙවුන වසර 50-60 තුළ මෙරට සිදු කර ඇති බරපත, පරිසරය විනාශය නිසාම තමන් ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු පරිසර අමාත්‍යංශය බාර ගැනීමට හේතු වූ බව ජනාධිපති මෛත්රSපාල සිරිසේන මහතා පැවැසීය. 26 July 2018
අලුත් ව්‍යවස්ථාව කෑවේ මන්ත්‍රී දෙපළක් - ඩිලාන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සඳහා සියලු පක්ෂ සහය දුන්නත් කුමන්ත්‍රණ කර අතර මගදී එය විනාශකරමින් කා දැමුවේ ජයම්පති වික්‍රමරත්න සහ සුමන්තිරන් මන්ත්‍රීවරුන් විසින් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ සමාජික ඩිලාන් පෙරේරා මහතා කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 26 July 2018
ජාතීන් අනෝන්‍ය වශයෙන් යා කරන පාලම භාෂාවයි - අගමැති ප්‍රධාන පක්ෂ දෙකට එකට එකතුවීමට සිදු වුණේ යුද්ධය අවසන් වුවත් රටේ සාමය ඇති නොවුණ නිසා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 26 July 2018
‘රටේ වැදගත් තීන්දු තීරණ ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස ගත නොහැකියි’ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැනි වැදගත් තීරණ ගැනීමේදී ජාත්‍යන්තරයට අවශ්‍ය අයුරින් කටයුතු කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 25 July 2018
ගිය ආණ්ඩුවේදී පූස් පැටව් මෙන් සිටි රජයේ වෛද්‍ය සංගමය දැන් සංවර්ධනයට එරෙහි කුමන්ත්‍රණ කරනවා‘ මහින්ද පරාජපක්ෂ ආණ්ඩු සමයේ පූස් පැටවු සේ සිටි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය රටේ ආර්ථික වැඩපිළිවෙළට එරෙහිව දැවැන්ත කුමන්ත්රණයක නිරත වි සිටින බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කොළඹදී අද (24) පැවසීය. 24 July 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026