IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විවාදයකට එන්නැයි හර්ෂ - ඉරාන්‍ට බන්දුලගෙන් ආරාධනා

(නාලක සංජීව දහනායක)

සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව තමන් සමඟ ප‍්‍රසිද්ධ විවාදයකට එන ලෙස අමාත්‍යවරුන්වන අචාර්ය හර්ෂ ද සිල්වා හා ඉරාන් වික‍්‍රමරත්ත මහත්වරුන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (7) පැවසීය.

එවිට මෙම ගිවිසුම රටට අහිතකර ලෙස බලපාන අකාරය හා පවතින ආර්ථික අර්බුධය පිළිබඳව තමන් උදාහරණ සහිතව කරුණු ඉදිරිපත් කරන බවද මන්ත‍්‍රීවරයා කීය.

මෙම ආරාධනය අමාත්‍යවරුන් දෙපළ පිළිගනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරුන් දෙපළ කැමති  ඕනෑම රූපවාහිනි නාලිකවක මෙම විවාදය පැවැත්වීමට තමන් සූදානම් බවත් මන්ත‍්‍රීවරයා කීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචි බොරැල්ල, වජිරා ශ්‍රමයේදී අද (7)  පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 



අදහස් (4)

විවාදයකට එන්නැයි හර්ෂ - ඉරාන්‍ට බන්දුලගෙන් ආරාධනා

naradha Tuesday, 07 August 2018 11:38 PM

මේගොල්ලෝ ආණ්ඩු කරන කාලේ කිසි කෙනකුට කට අරින්නට දුන්නේ නැහැ. දැන් මේ අය අනිත් අයට විවාද වලට කතා කරනවා.

:       52       246

sena Wednesday, 08 August 2018 06:41 AM

රුපියල් 2500 කින් මාසක් ජිවත් වෙන්න පුළුවන් කියපු මනුස්සයෙක් එක්ක වාදෙට මොලයක් ඇති මනුස්සයෙක් එයිද ?

:       34       225

Saththaya Wednesday, 08 August 2018 01:50 PM

අප්පෝ, දැන් වත් විවාද නවත්වල රටට යහපතක් කරන්න පුවන් අයට ඉඩ දීලා, ගෙදරට වෙලා ඉන්නවද. රටේ කාලේ නාස්ති කරන්න එපා,

:       0       452

Shan Thursday, 09 August 2018 06:29 AM

මේ වගේ අය එක්ක මොන විවාධද?

:       0       179

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site