හැමෝටම ආණ්ඩුවත් එක්ක සිනා සිසී සිටිය හැකියි - දුමින්ද
දැන් සියළු දෙනාටම සතුටු විය හැකි ආකාරයට ගමට සංවර්ධනය එන්න පටන් අරන් තියෙනවා. වෙනදා ටිකක් දුකෙන්, බයෙන් හිටියා නම් , එපා වෙලා හිටියා නම්, ආණ්ඩුවත් එක්ක කළකිරිලා හිටියානම්, දැන් හැමෝටම ආයේ පාරක් ආණ්ඩුවත් එක්ක සිනා සිසී සිටිය හැකි යැයි වාරිමාර්ග ජල සම්පත් අමාත්‍යය දුමින්ද දිසනායක මහතා පැවසීය.