19 නිසා ජනපති - අගමැති අතර අර්බුදයක් නිර්මාණය වුණා දහනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අර්බුදයක් නිර්මාණය වූ බවත් එම සංශෝධනය අවුලක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා අද (30) පස්වරුවේ පැවැසීය. 30 August 2019
19 නිසා ජනපති - අගමැති අතර අර්බුදයක් නිර්මාණය වුණා දහනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අර්බුදයක් නිර්මාණය වූ බවත් එම සංශෝධනය අවුලක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා අද (30) පස්වරුවේ පැවැසීය. 30 August 2019
ජනාධිපති අපේක්ෂකයා ගැන සංවාදයක් තිබීම ප්රජාතන්ත්රවාදීයි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ සංවාදයක් තිබීම ප්රජාතන්ත්රවාදී වන අතර ඉක්මනින් හොඳම අපේක්ෂකයා තෝරා ගන්නා බවද මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවැසීය. 29 August 2019
වංචා - ප්‍රහාර ජනපතිවරණ දුමාරයෙන් වැසෙන්න දෙන්නේ නෑ බැඳුම්කර වංචාව, පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය ඇතුළු මේ රටේ සිදුවූ ඝාතන හෝ ආර්ථිකය කඩාවැටීමේ සිද්ධීන් ජනාධිපතිවරණ දුමාරයෙන් වැසෙන්නට ඉඩ නොදෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ. 29 August 2019
අගමැති ආවේ ජනාධිපතිවරයාගේ ආරාධනාවකටයි විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවකට සහභාගී වූයේ ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කෙරුණු ආරාධනාවකට අනුව බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය. 29 August 2019
පොහොට්ටුවට යටවෙන්නේ නැති බව ශ්‍රීලනිප ජාතික සංවිධායක කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වගේ නරක කාළසීමාවන් තිබුණා. හැබැයි ඒ නරක කාලසීමාවන් කොච්චර තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ඒ මහා දැවැන්ත පක්ෂය කාටවත් මරන්නවත්, විනාශ කරන්නවත් හැකියාවක් ලැබුණේ නැහැ. මොනම හේතුවක් නිසාවත් ශ්‍රීලනිප-පොහොට්ටුවට දිය කරන්න සූදානම් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය. 13 August 2019
කොබෙයියන් සමඟ සටනට වටු කුරුල්ලන් නොව රාජාලියකු දැමිය යුතුයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොබෙයියකු ගැන කතා කරන බවත් කොබෙයියෙක් සමඟ සටන් කිරීමට වටු කුරුල්ලන් හෝ වෙනත් පක්ෂියෙක් සුදුසු නැතැයි ද ඒ සඳහා රාජාලියෙකු සටනට දැමිය යුතු යැයි ද එම රාජාලියා සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා පැවසීය. 13 August 2019
‘ගෝඨා ආවොත් ප්රජාතන්ත්රවාදයේ මලගම සිදුවෙනවා’ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට ගෝඨාභය ආවොත් මේ රටේ මිලිටරි පාලනයක් ඇති වී ප්රජාතන්ත්රවාදයේ මලගම සිදුවනු ඇතැයි විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද (9) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 09 August 2019
ගම - රට හදන්න දේශපාලනයෙන් තොරව රාජ්‍ය සේවය යොදා ගන්නවා “පටු දේශපාලන අරමුණුවලින් මිදී සැබෑ සංවර්ධනයක් රටට - ගමට දීමට රාජ්‍ය සේවය යොදවා ගන්නා බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී ඊයේ (30) පැවැසීය. 31 July 2019
‘ඉඩම් සින්නක්කර අයිතිය ජනතාවට දීමට විපක්ෂයේ විරෝධය ගැටලුවක්’ නව ඉඩම් පනත මගින් ඉඩම්වල අයිතිය ඇමරිකාව ප්රමුඛ බටහිරට ලබා දෙන බවට විපක්ෂය 18 July 2019
‘රටට එල්ල වී ඇති තර්ජන මඬින්න විධිමත් දේශපාලන වැඩපිළිවෙළක් හදන්න ඕනෑ’ මේ වනවිට මාතෘභූමියට එල්ලවී තිබෙන තර්ජන මැඩලීම සඳහා විධිමත් දේශපාලන වැඩපිළිවෙළක් සැකසිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (15) පැවසීය. 15 July 2019
‘මීළඟ ආණ්ඩුවේ බලවතා අගමැතිවරයායි‘ මීළඟ ආණ්ඩුවේ බලවත් චරිතය වනු ඇත්තේ ජනාධිපතිවරයා නොව අගමැතිවරයා යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මේනක හරන්කහ මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 09 July 2019
‘ටීඑන්ඒ ජනතාව ගැන නොසිතා ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු සැප ජීවිත ගත කළා’ දෙමළ ජනතාවගේ ප්‍රශ්න අමතක කර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වී සැප ජිවිත ගත කළ නිසා තමාට නව පක්ෂයක් නිර්මාණය කිරීමට සිදුවු බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය. 07 July 2019
‘ආවා’ කැඳවීම ත්‍රස්තවාදී සංවිධානයක් බිහිකිරීමට අඩිතාලම දැමීමක්’ සංවිධානාත්මක අපරාධ රැසක්ම සිදුකර ඇති ආවා කල්ලිය උතුරු ආණ්ඩුකාරවරයා විසින් සාකච්ඡාවකට කැඳවීම තවත් ත්‍රස්තවාදී සංවිධානයක් බිහිකිරීමට අවශ්‍ය අඩිතාලම දැමීමක් බව දෙමළ ජාතික සන්ධාන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා පැවසීය. 17 June 2019
ජාතික බුද්ධි තොරතුරු පනත් කෙටුම්පතක් රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේදි හා ආරක්ෂක සැලසුම් සකස් කිරීමේදි බුද්ධි තොරතුරු වැදගත්ම සාධකය වන බැවින් ජාතික බුද්ධි තොරතුරු පනතක් කෙටුම්පත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරිමේ අවශ්‍යතාවයක් මතු වී ඇතැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා පැවසීය. 13 June 2019
‘රට අවදි කරන්න සියලු දෙනා එක් විය යුතුයි’ රට අවදිකිරීම සඳහා සියලූදෙනා එක්ව කටයුතු කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී අද (10) පැවැසූහ. 10 June 2019
සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කළ හැකියි පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නැවතත් ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය. 28 May 2019
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දෙන්නැයි කියයි ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන බව විශ්වාසභංග යෝජනාවට කොන්දේසි විරහිතව සහය පළ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කොළඹදී පැවසීය. 23 May 2019
‘පොහොට්ටුවේ දේශපාලන කුහකත්වය පැහැදිලියි‘ පොහොට්ටුවේ කල්ලිය තේරීම් කාරක සභාවට සහභාගී වන්නේ නැතැයි පැවසීමෙන්ම ඔවුන්ගේ දේශපාලන කුහකත්වය මනාව පැහැදිලි වන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද අභයවර්ධන මහතා පැවසීය. 23 May 2019
‘මැතිවරණවලදී කියන දෑ ක්‍රියාත්මක කරන බව දළදා වහන්සේ ඉදිරියේ දිවුරන්න ඕනෑ’ ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්වන නායකයන් තමන් ඉදිරිපත් කරන කරුණු ක්‍රියාත්මක කරන බවට දළදා සමිඳුන් ඉදිරියේ දිවුරුම් දී අත්සන් කළයුතු යැයි ද තම සහය ලැබෙන්නේ එවැනි නායකයන්ට පමණක් යැයි ද දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ. 20 May 2019
‘අනවශ්‍ය කුලප්පු කිරීම්වලට යට වී වැඩ කරන්න එපා‘ ආරක්ෂක අංශ මේ වන විට රටට හා ජනතාවට දිය යුතු ආරක්ෂාව සපයා දී ඇති බවත් ඒ නිසා ජනතාව ලෙස අපට ඇති වගකීම සාමකාමී වී අනවශ්‍ය කුලප්පු කිරීම්වලට යට නොවී සාමය ආරක්ෂා කිරීම බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පැවසීය. 16 May 2019
ප්‍රතිත්‍රස්ත පනතෙන් ඕනෑම ත්රස්තවාදියකුට මරණ දඬුවම දීමේ හැකියාව ලැබෙනවා “දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් ත්රස්තවාදීන්ට මරණ දඬුවම දීමට ඉඩක් නැති හෙයින් ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒම මගින් ඕනෑම ත්රස්තවාදියකුට මරණ දඬුවම දීමට හැකියාව ලැබෙන බව” ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී පැවැසීය. 14 May 2019
ආණ්ඩුවේ සංවර්ධන වැඩ ඉදිරි දෙසතිය තුළ යළි අරඹනවා අන්තවාදී ත්රස්තවාදයට කිසි විටක රටේ සංවර්ධනය ආර්ථික දියුණුව හෝ එදිනෙදා වැඩසටහන් හෝ නතර කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රත්නපුරයේදී සහතික වූයේය. 14 May 2019
‘ත්රස්තවාදයට හවුල් චෝදනා තිබෙන කිසිම මැති ඇමැති කෙනෙක් රකින්නේ නෑ’ ත්රස්තවාදයට සම්බන්ධ චෝදනා තිබේ නම් ඇමැතිවරුන් හෝ මන්ත්‍රීවරුන් කිසිවකුත් ආරක්ෂා කරන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇල්පිටියේදී පැවැසීය. 13 May 2019
මොනරාගල - හම්බන්තොට - අම්පාර යා කෙරෙන සංචාරක සංස්කෘතික ත්‍රිකෝණයක් මොනරාගල, හම්බන්තොට හා අම්පාර දිස්ත්‍රික තුන කේන්ද්‍ර කරගෙන තවත් පුළුල් සංස්කෘතික සංචාරක වැඩසහනක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම්කර ඇති බවත් සුපුරුදු සංචාරක ත්‍රිකෝණය ක්‍රියාත්මක වෙන අතරතුර මෙම දිස්ත්‍රික්ක තුන කේන්ද්‍ර කරගනිමින් අලුත් සංචාරක සංස්කෘතික ත්‍රිකෝණක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම්කර ඇති බවත් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රෙමදාස මහතා පැවසීය. 13 May 2019
මේ ප්රශ්නය අවසන් වන්නේ අප එයට මුහුණ දෙන ආකාරය අනුවයි මුස්ලිම් අන්තවාදීන් කළ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මතුවූ කම්පනය තවමත් නොවෙනස්ය. මේ, මුස්ලිම් අන්තවාදය ගොඩනැගුණු ආකාරය සම්බන්ධයෙන් මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කළ විවරණයකි. 13 May 2019
නීතිය හා සාමය හැරෙන්න වෙන අමාත්‍යාංශයක් භාර ගන්නේ නෑ කියා මම තීන්දු කරලා තියෙන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් රට තුළ නොනිමි සංවාදයකි. යුද ජයග්රහණයෙන් දස වසරකට පසුව එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරය ඒ සංවාදයට නිමිත්ත සැපයුවේය. ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කළ හැකි ප්‍රමාණාත්මක විශේෂඥයකු වන එක්සත් ජාතික පෙරමුණේ පත් කළ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග මේ කතා බහ රටේ ආරක්ෂාව සම්බන්ධයෙනි. 11 May 2019
ත්‍රිවිධ හමුදාවට - පොලිසියට ගෞරවය පුදකරනවා කෙටිකලක් තුළ ත්‍රස්තවාදී තර්ජන බිදහෙළිමට කැප වූ ත්‍රිවිධ හමුදාව හා පොලිස් සේවාවන්, බුද්ධි අංශ ඇතුළු සමස්ත නිලධාරීනට ගෞරව ප්‍රණාමය පුද කරන බව කතානායක කරු ජයසුරිය මහතා පවසයි. 06 May 2019
‘රට ගිනි තියන්නේ ත්රස්තවාදීන්ගේ ඒජන්තවරු’ මේ මොහොතේ දී කෝලාහල ඇති කර රට ගිනි තැබීමට කවුරුන් හෝ උත්සාහ කරයි නම් ඔවුන් ත්රස්ත්රවාදීන්ගේ ඒජන්තවරුන් බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (06) පැවැසීය. 06 May 2019
‘විදේශීය ඔත්තු සේවාවන්ට ලංකාවේ ක්‍රියාත්මක වෙන්න දෙන්න එපා’ රට තුළ මතුව ඇති ව්‍යසනකාරී තත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙමින් සිටියදී විදේශීය ඔත්තු සේවා නිලධාරීන්ට රට තුළ ක්‍රියාත්මක වීමට අවසර ලබා නොදෙන ලෙසට සහ තවත් යෝජනා කිහිපයක් සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. 28 April 2019
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026