‘සජිත් පත්නොකළොත් අපි දේශපාලනයෙන් ඉවත් වෙනවා’
එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයකු බිහිකර ගැනීමට හැකියාව තිබෙන මොහොතක සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂකයා බවට පත් නොකළොත් සජිත්, මංගල, හර්ෂ, ටිරාන් මෙන්ම තමා ඇතුළු ප්‍රබල අමාත්‍යවරුන් පිරිසක් දේශපාලනයෙන් ඉවත්වන බව විද්‍යා තාක්ෂණ සහ කර්මාන්ත සංවර්ධන ඇමැති සුජීව සේනසිංහ මහතා පැවසීය.