‘ත්රස්තවාදයට හවුල් චෝදනා තිබෙන කිසිම මැති ඇමැති කෙනෙක් රකින්නේ නෑ’ ත්රස්තවාදයට සම්බන්ධ චෝදනා තිබේ නම් ඇමැතිවරුන් හෝ මන්ත්‍රීවරුන් කිසිවකුත් ආරක්ෂා කරන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇල්පිටියේදී පැවැසීය. 13 May 2019
මොනරාගල - හම්බන්තොට - අම්පාර යා කෙරෙන සංචාරක සංස්කෘතික ත්‍රිකෝණයක් මොනරාගල, හම්බන්තොට හා අම්පාර දිස්ත්‍රික තුන කේන්ද්‍ර කරගෙන තවත් පුළුල් සංස්කෘතික සංචාරක වැඩසහනක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම්කර ඇති බවත් සුපුරුදු සංචාරක ත්‍රිකෝණය ක්‍රියාත්මක වෙන අතරතුර මෙම දිස්ත්‍රික්ක තුන කේන්ද්‍ර කරගනිමින් අලුත් සංචාරක සංස්කෘතික ත්‍රිකෝණක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම්කර ඇති බවත් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රෙමදාස මහතා පැවසීය. 13 May 2019
මේ ප්රශ්නය අවසන් වන්නේ අප එයට මුහුණ දෙන ආකාරය අනුවයි මුස්ලිම් අන්තවාදීන් කළ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මතුවූ කම්පනය තවමත් නොවෙනස්ය. මේ, මුස්ලිම් අන්තවාදය ගොඩනැගුණු ආකාරය සම්බන්ධයෙන් මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කළ විවරණයකි. 13 May 2019
නීතිය හා සාමය හැරෙන්න වෙන අමාත්‍යාංශයක් භාර ගන්නේ නෑ කියා මම තීන්දු කරලා තියෙන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් රට තුළ නොනිමි සංවාදයකි. යුද ජයග්රහණයෙන් දස වසරකට පසුව එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරය ඒ සංවාදයට නිමිත්ත සැපයුවේය. ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කළ හැකි ප්‍රමාණාත්මක විශේෂඥයකු වන එක්සත් ජාතික පෙරමුණේ පත් කළ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග මේ කතා බහ රටේ ආරක්ෂාව සම්බන්ධයෙනි. 11 May 2019
ත්‍රිවිධ හමුදාවට - පොලිසියට ගෞරවය පුදකරනවා කෙටිකලක් තුළ ත්‍රස්තවාදී තර්ජන බිදහෙළිමට කැප වූ ත්‍රිවිධ හමුදාව හා පොලිස් සේවාවන්, බුද්ධි අංශ ඇතුළු සමස්ත නිලධාරීනට ගෞරව ප්‍රණාමය පුද කරන බව කතානායක කරු ජයසුරිය මහතා පවසයි. 06 May 2019
‘රට ගිනි තියන්නේ ත්රස්තවාදීන්ගේ ඒජන්තවරු’ මේ මොහොතේ දී කෝලාහල ඇති කර රට ගිනි තැබීමට කවුරුන් හෝ උත්සාහ කරයි නම් ඔවුන් ත්රස්ත්රවාදීන්ගේ ඒජන්තවරුන් බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (06) පැවැසීය. 06 May 2019
‘විදේශීය ඔත්තු සේවාවන්ට ලංකාවේ ක්‍රියාත්මක වෙන්න දෙන්න එපා’ රට තුළ මතුව ඇති ව්‍යසනකාරී තත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙමින් සිටියදී විදේශීය ඔත්තු සේවා නිලධාරීන්ට රට තුළ ක්‍රියාත්මක වීමට අවසර ලබා නොදෙන ලෙසට සහ තවත් යෝජනා කිහිපයක් සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. 28 April 2019
විදුලි අර්බුදය පාලකයින් තම වාසියට ඇතිකරගත් ප්‍රශ්නයක් - ජ.වි.පෙ. නායක අනුර රටේ විදුලි අවශ්‍යතාවයට මුවාවී අධික මිලට විදුලිය මිලදී ගැනීමට බලධාරීන් කටයුතු කරන බවත්, පාලකයින් උත්සාහ කරන්නේ ජනතාවට ප්‍රශ්න ඇතිකොට ඒ ප්‍රශ්න විසඳීමට කියා ජනතාව මත බර පැටවීමට බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 06 April 2019
‘ඉතිහාසයේ සතුටු විය හැකි තැන් මෙන්ම අසතුටු විය හැකි තැන් ගැනද සියලු දෙනා දැනගත යුතුයි' බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ අධිපතිව වැඩ විසූ පැළෑනේ සිරි වජිරඤාණ නා හිමිපාණන් වහන්සේගේ චරිතය වර්තමාන තරුණ භික්ෂු පරපුරට ආදර්ශයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (31) පැවසීය. 01 April 2019
‘අපෙන් පළිගන්න ජනපතිත් රවටා 19 සම්මත කර ගත්තා’ මගෙන් හා මගේ පවුලේ අයගෙන් විතරක් පළිගැනීම ඉස්සරහට දාගෙන හදිස්සියේ 19 වැනි සංශෝධනය ගෙන ආ බවත් අවසානයේදී ජනාධිපතිවරයා රවට්ටා 19 වන සංශෝධනය සම්මත කර ගත් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 01 April 2019
‘ඇනුම් බැණුම්-විවේචන මඩ ප්‍රහාරවලට මුහුණ දුන්නේ තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන්’ ඇනුම් බැනුම් විවේචන මඩ ප්‍රහාර මෙන්ම පරාජයන්ට මුහුණ දුන්නේ තරුණ පරපුරේ අනාගතය ආරක්ෂා කිරීම වෙනුවෙන් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොවුන් පුරය සමාප්ති උළෙලේදී සෙනසුරාදා (30) පැවසීය. 01 April 2019
’පෞද්ගලික හා රාජ්‍ය අංශයේ දියුණුවට අයවැයෙන් විශාල මුදලක් වෙන්කළා’ “රට දියුණු කිරීම සඳහා පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ තරගකාරීත්වය, නිෂ්පාදන ශක්තිය සහ ඵලදායිතාව වැඩි කළ යුතුව ඇතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 01 April 2019
සංස්කෘතිය-සම්ප්රදාය-සිරිත් විරිත් රටක නීතියට හා දේශපාලනයට වඩා ශක්තිමත් රටක සංස්කෘතිය, සම්ප්රදායයන් සහ සිරිත් විරිත් කියන ඒවා නීතියට වඩා ශක්තිමත්. ඒවා දේශපාලන බලවේගවලටත් වඩා ශක්තිමත්. 01 April 2019
යහපාලන අතිජාත සුජාත දරුවා අපචාරයට පත්වීම කනගාටුවට කරුණක් යහපාලනය උදෙසා බිහිකළ අතිජාත සුජාත දරුවා වන 19 වැනි සංශෝධනය අපචාරයට පත්වීම කනගාටුවට කරුණක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු 25 February 2019
කමිටු රැස්වීම් පවත්වා රට වෙනුවෙන් වැඩක් කරන්න මේ වසර මැතිවරණ වර්ෂයක් බැවින් මැති ඇමැතිවරුන් එනතුරු බලා නොසිට ඒ ඒ අවස්ථාවන්හිදී පැවැත්විය යුතු කමිටු රැස්වීම් සියල්ල නිසිවේලාවට පවත්වා රට වෙනුවෙන් කළ යුතු මෙහෙ 13 February 2019
හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ 25ට පෙර අල්ලන තැතක් තිබෙනවා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා, ජිනීවා මානව හිමිකම් කොමිසමේ 40 වැනි සැසිවාරය ආරම්භ වන මෙම මස 25 වැනිදාට පෙර අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඊයේ (1 13 February 2019
මාකඳුරේ මධුෂ් මගේ පුතාගේ විවාහ මංගල්‍යයට සහභාගි වූයේ යැයි කීම විශාල බොරුවක් පාතාල නායක මාකඳුරේ මධුෂ් තම පුත්‍රයාගේ විවාහ මංගල්‍යයට සහභාගී වූ බවට පැතිරෙන ආරංචිය සම්පූර්ණයෙන්ම බොරුවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (12) පැවැසී 13 February 2019
උතුරට දෙමළ ආණ්ඩුකාරවරයෙක් ලැබීම ගැන විග්නේෂ්වරන් සතුට පළකරයි උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාගවන් පත්කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසා ඇත. 09 January 2019
‘පෙබරවාරි 4 ට කලින් නව ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙන එනවා’ එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතිව එළඹෙන වසරේ (2019) පෙබරවාරි 4 වැනි දාට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බව දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය. 30 December 2018
ජාතිවාදය අවුස්සන උගුලට හසුනොවන්නැයි විමල් කියයි දිගන සිදුවීම් වලදී වගේම මහනුවර මාවනැල්ල බුදුපිළිම විනාශ කිරිමේ ක්‍රියාවලිය පිටුපසත් දෙමළ ඩයස් පෝරාව වැනි ජාතිවාදය අවුස්සා තමන්ගේ උවමනා ඉටුකරගන්න උත්සාහ කරන පිරිසක් සිටිය හැකි බැවින් ඒ උගුලට හසුනොවන ලෙස සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (28) පැවසීය. 28 December 2018
‘පරණ තරහ අමතක කර රට සංවර්ධනයට අත්වැල් බැඳගන්න’ ‘‘පසුගිය දේශපාලනය අර්බුදය හේතුවෙන් අඩාල වී ඇති සංවර්ධන කටයුතු ලබන ජනවාරි මාසයේ සිට කඩිනමින් සිදුකිරිමට අපි බලාපොරොත්තු වෙනවා. අපි ජනාධිපතිවරයාටත් කියනවා පරණ තරහ මරහ අමතක කරලා රට සංවරධනය කිරිම සඳහා අත්වැල් බැඳ ගන්න කියලා. පෞද්ගලික නයාය පත්‍ර පැත්තකින් තියලා සියලූම දෙනා රට ගැන සිතා කටයුතු කළ යුතුයි.’’ 27 December 2018
‘මාධ්‍ය මර්දනයට එක එක ඇමැතිවරුන් බාර අරගෙන තිබෙනවා’ මාධ්‍ය ආයතන පිළිබදව සොයාබලා ඒවා මර්දනය කිරීමට එක් එක් ඇමැතිවරුන් බාර ගෙන ඇතැයි ද රට බෙදීමට ඉඩ නොදී කටයුතු කිරීමට මාධ්‍යයටද වගකීමක් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(16) තංගල්ල කාර්ල්ටන් නිවෙසේ දී පැවැති ජනහමුවකදී පැවසුවේය. 16 December 2018
එජාපයේ කිසිවෙකු හෝ බැඳුම්කර වංචාවට වැරදිකරු නම් මාධ්‍ය ඉදිරිපත් කරන්නැයි කියයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝ එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු හෝ මහා බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් වැරදිකරු යැයි තීරණය කර තිබේනම් එය වහා මාධ්‍යට ඉදිරිපත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. 03 December 2018
‘විජයදාස රාජපක්ෂගේ ප්‍රකාශවලින් කුමන්ත්‍රණය පැහැදිලියි‘ පසුගිය 26 වැනි සිකුරාදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණඩායම් රැස්වීමට පැමිණ ජනාධිපති කළ දේ නීතී විරෝධි යැයි පැවසු විජයදාස රාජපක්ෂ මහතා දැන් ඇමැතිවරයකු ලෙස දිවුරුම් දී ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවන්නට හැකි යැයි පැවසීමෙන්ම මෙම කුමන්ත්රණයේ ස්වරූපය තේරුම්ගත හැකි බව එක්සත් ජාතික පක්ෂ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද පැවසීය. 31 October 2018
‘නාලක ද සිල්වාගෙන් මෙතරම් ප්‍රශ්න කරන්නේ එය විශාල කුමන්ත්‍රණයක් විය යුතුයි‘ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගෙන් දින තුනක් තිස්සේ ප්‍රකාශ ගන්නේ ඒ තරම් විශාල ප්‍රශ්නයක් මෙම කුමන්ත්‍රණය පිටුපස තිබෙන නිසා විය යුතු යැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. 22 October 2018
‘මහින්ද අගමැති කිරීමට ඕනෑම වෙලාවක ඒකාබද්ධය හා එක් වෙනවා ‘ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරිමට තමා හදවතින්ම කැමති බවත් ඒ සදහා ඒකාබද්ධ විපක්ෂය සමඟ සිටීමට ඕනෑම වෙලාවක සුදානම් බවත් වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය. 21 October 2018
‘ජනාධිපතිවරණයට එකම සුදුස්සා චමල් රාජපක්ෂයි‘ ඊළඟ ජනාධිපතිවරණයට එකම සුදුස්සා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා බවට තමන් දරන මතයේ කිසිදු වෙනසක් නැතැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද(15) පැවසීය. 15 October 2018
උතුරු නැගෙනහිරට වෙනම ස්වයං පාලනයක් දෙන්න ආණ්ඩුව සියල්ල හදලා අවසන් - පා.ම. මහින්දානන්ද අලුත්ගමගේ උතුරු නැගෙනහිර පළාතට වෙනම ස්වයං පාලනයක් ලබා දීම සදහා ආණ්ඩුව සියල්ල සූදානම් කර අවසන් බව මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 13 October 2018
අද බාල්දු වීමේ තරගයක් තියෙනවා - පා.ම.නාමල් රාජපක්ෂ ජනාධිපතිට වඩා රනිල් වික්‍රමසිංහ මහතා බාල්දු වීමටත් ඔහුට වඩා රුපියල බාල්දු වීමටත් මේ තිදෙනාටම වඩා පොලිස්පති බාල්දු වීමත් සිදුවන බව හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ අද(13) බෙලිඅත්ත ප්‍රදේශයේදී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි. 13 October 2018
‘සියලු පාර්ශව එක්ව ආණ්ඩුව වෙනස් කරන්න ඕනෑ’ සියලූ පාර්ශව එක්ව වත්මන් ආණ්ඩුව වෙනස් කිරිමට කඩිනමින් කටයුතු කරන බව හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා පැවැසීය. 12 October 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026