IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


කඳුරට ජනතා පෙරමුණ ඉදිරියේදීත් වත්මන් ආණ්ඩුව සමඟයි‘

(රංජිත් රාජපක්ෂ )  

                     
කඳුරට ජනතා පෙරමුණේ සහයෝගය  තවදුරටත් වත්මන්  රජයට ලබාදෙන බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යය වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසුවේය.


අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කදුරට ජනතා පෙරමුණේ දේශපාලන තත්ත්වය පිළිබදව ජනතාව දැනුවත් කිරිමට හැටන් කොටගල අස්විකා හෝටලේ පැවති මාධ්‍ය හමුවකදිය.


මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු වි.රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ වත්මන් රජය මගින් වතු කරයේ ජනතාව වෙනුවෙන් කටයුතු රාශ්‍රියක් සිදු කර ඇති බවත්, ඉදිරියේදි තවත් සංවර්ධන කටයුතු රාශ්‍රියක් සිදු කිරිමට රජය කටයුතු කර ඇති බවයි.


කදුරට ජනතා පෙරමුණ තුල අර්බුධ රැසක් පවතින බවට විවිධ කටකතා පතුරවා ඇති බවත්,එය පදනම්  විරහිත බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
තවද දමිල ප්‍රගතිශිලි සන්ධානය හා තම පක්ෂය අතර කිසිදු මත භේදයක් නොමැති බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.


සිමා නිර්ණ  සන්ශෝධන මැතිවරණ ක්‍රමයකට තම පක්ෂය සහයෝගය නොදක්වන බවත්, මේ රටේ සුළු ජාතින්ට ප්‍රජාතන්ත්‍රාවාදි ලෙස කටයුතු කිරිමට නම් පැරණි ක්‍රමයට පලාත් සභා මැතිවරණ ක්‍රමය පැවැත් විය යුතු බවත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (0)

කඳුරට ජනතා පෙරමුණ ඉදිරියේදීත් වත්මන් ආණ්ඩුව සමඟයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1486 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1325 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site