‘ධන කුවේරයන්ට බදු සහන දුන්න ආණ්ඩුව ජල-විදුලි බිලට සහන දුන්නේ නෑ’ ආදායම් බදු ගෙවන ධන කුවේරයන්ට බදු සහන දුන්න මේ ආණ්ඩුවෙන් සාමාන්‍ය ජනතාවගේ ජල බිලට, විදුලි බිලට සහ ඉන්ධන මිලට සහනයක් නොලැබුණ බව ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා කොළඹදී පැවසීය. 29 June 2020
‘රනිල් - සජිත් සමග ජාතික ආණ්ඩුවක් ඇති කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ‘ මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය 2/3 බලයක් ලබා ගන්නා බවත්, රනිල් වික්‍රමසිංහ සමග හෝ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම සමග ජාතික ආණ්ඩුවක් ඇති කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් හිටපු රාජ්‍ය අමාත්‍යය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්.බී. දිසානායක මහතා පැවසීය. 27 June 2020
‘රනිල් කියන්නේ පරිණත නායකයෙක්...‘ අද රටේ ජනතාවට තුන්වේල කන්න බොන්න නොමැති බවත්, අඩුම ගානේ රනිල් වික්‍රමසිංහ මහතා අද හිටියානම් තුන්වේල කාලා බීලා හොදට ජීවත් වෙන්න පුළුවන් කම තිබුණු බව ගම්මානවලට ගියාම මිනිසුන් කියන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක නවීන් දිසානායක මහතා අද (27) පැවැසීය. 27 June 2020
ඩීල්-මගඩි දේශපාලනයට ගාලු දිසාව කප් ගහලා ගාල්ල දිස්ත්‍රික්කය ඩීල් හා මගඩි දේශපාලනයට හොර ගිවිසුම් දේශපාලනයට ප්‍රසිද්ධ බවත්, ඩීල්, කොමිස් වලින් හත්මුතු පරම්පරාවට පමණක් නොව මතු පරපුරටම කෝටි ප්‍රකෝටි ගණනක් ගත් බවත් සමගි ජනබලවේගය නායක හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බලපිටියේ දී පැවසීය. 26 June 2020
ඡන්දයෙන් පසු රට නොබෙදා ප්‍රශ්න විසඳනවා මහමැතිවරණය ජයගැනීමෙන් පසුව රට නොබෙදා උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණදී සිටින ප්‍රශ්න විසදීමට රජය කටයුතු කරනබව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා 23 වැනිදා පැවැසීය. 26 June 2020
‘ඩිජිටල් තාක්ෂණයෙන් එජාපය මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යනවා’ අනෙකුත් පක්ෂයන්ට ආදර්ශයක් වෙමින් ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් ජනතාව ආරක්ෂා වන ලෙස එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන බව මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා කොළඹදී අද (26) පැවසීය. 26 June 2020
‘‘පාස්කු ප්‍රහාරය පිටුපස මේ ආණ්ඩුව සිටි බවට සැකයක් තිබෙනවා‘‘ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ මේ ආණ්ඩුව හිටියා වෙන්න පුළුවන් කියන එක ගැන මගේ සැකයක් තිබෙනවා. 25 June 2020
‘‘එජාපය කඩා වෙන් කිරීමෙන් රාජපක්ෂ කඳවුර ශක්තිමත් වෙනවා‘‘ ශක්තිමත් එක්සත් ජාතික පක්ෂය තුළ මතභේද ඇති කර කඩා වෙන් කිරිම තුළින් රාජපක්ෂ කඳවුර ශක්තිමත් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසීය. 25 June 2020
‘‘අපි ලබා දුන්න ආණ්ඩු රැග ගන්න එජාප නායකයාට බැරි වුණා‘‘ අපි ලබා දුන් ආණ්ඩු බලය රැක ගන්න එක්සත් ජාතික පක්ෂ නායකයාට බැරි වුණ බව මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය. 24 June 2020
‘වැඩ කරන විරුවෙක් කියා ආ ජනපති වැඩ බැරි ආණ්ඩුවක් නිර්මාණය කළා’ වැඩ කරන විරුවෙක් යැයි කියා පසුගිය ජනාධිපතිවරණයේ දී බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මාස අටක් යන්නට පෙර වැඩ බැරි ආණ්ඩුවක් නිර්මාණය කළ බව දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය. 24 June 2020
’යහපාලන රජය ජනතාවට දුන් සහන සමහරුන්ට ඇඟිල්ලෙන් ඇන මතක් කරන්න වෙලා’ යහපාලන රජය ජනතාවට ලබා දුන් සහන, සමහර අයට ඇගිල්ලෙන් ඇන මතක් කරන්නට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා පැවසීය. 24 June 2020
එජාපය කඩාගෙන ගිය අය සිරිකොත අල්ලන්න හදනවා මහ මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයින් වශයෙන් අප රටේ නව රජය පිහිටුවීමට කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ගිය පිරිස මේ මැතිවරණයේදී ‘‘බිල්ඩිමක්’’ අල්ලන්න සූදානම් වෙනවා යැයි ආරක්ෂක රාජ්‍ය හිටපු අමාත්‍ය සහ මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග වදින කැලණිය එජාප ප්‍රධාන සංවිධායක රුවන් විජයවර්ධන මහතා අත්තනගල්ලේදී පැවැසීය. 24 June 2020
හරින්ගේ පිල රටේ සංස්කෘතියට ආගමික නායකයන්ට පහර ගැහුවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා නියෝජනය කරන පිල රටේ සංස්කෘතියට, සභ්‍යත්වයට හා අගමික නායකයන්ට සැමදාම පහර ගැසූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (23) පැවැසීය. 24 June 2020
‘ ආණ්ඩුවෙන් සිද්ධ වුණ අපරාධ වහගන්න ඇතැමුන් ආගමික නායකයින්ට දොස් කියනවා ‘ තමන්ගේ ආණ්ඩුවෙන් වුණ හොරකම් වංචා, මිනීමැරුම්, ත්‍රස්තවාදී ක්‍රියාවන් වහගන්න අද ඇතැමුන් ආගමික නායකයන්ට දොස් කියන බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. 23 June 2020
‘කරුණාඅම්මාන් දෙමළ ජනයාගේ වීරයකු කරන්න හදනවා‘ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සන්නද්ධ නායකයකු ලෙස තමන් අලිමංකඩදි හා කිලිනොච්චියෙදි යුද හමුදාවේ දෙතුන් දාහක් මරා දැමූ බව කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති නිසා ඔහුට එරෙහිව අපරාධ පනත හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කළ යුතයැයි. ජාතික හෙළ උරුමයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙරේදා (21 වැනිදා) පැවසීය. 23 June 2020
‘කතෝලික ඡන්ද සජිත්ට නොලැබීම පාස්කු ප්රශ්නයේ ගේමක්‘ අගරදගුරු තනතුර දේශපාලනය කිරීම ගැන තමන්ට හිරිකිතයක් තිබෙන බවත් පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට කතෝලික ජන්ද නොලැබී ගියේ පාස්කු ප්රශ්නයේ ගේමක් නිසා බවත් සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා පෙරේදා (21) සවස පොළොන්නරුවේ මැදිරිගිරියේදී ප්‍රකාශ කළේය. 23 June 2020
‘සමගි ජනබලවේගයට එජාපයේ අයිතියක් නෑ...‘ පක්ෂය විනය කැඩූ පිරිසේ සාමාජිකත්වය අත්හිටුවමින් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය වාරණය කරන්නැයි කළ ඉල්ලීම අධිකරණයෙන් ඉවත දැමීමත් සමඟ සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් කිසිදු අයිතිවාසිකමක් කීමට නොහැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (22 වැනිදා)පැවසීය. 23 June 2020
ත්රස්තවාදයට ඔළුව උස්සන්න දෙන්නේ නෑ යුද්ධ කළේ ත්රස්තවාදීන් සමග මිස යම්කිසි ජාතියක් සමග නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21) කුරුණෑගලදී පැවැසීය. 22 June 2020
කරුණා අම්මාන් කියන කතා ගැන කණගාටු වෙනවා අලිමංකඩදී එක රැයින් හමුදාවේ දෙදහසක් - තුන්දහසක් ඝාතනය කළ බවටත් එය කොරෝනාවට වඩා බරපතළ බවටත් විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අම්පාර ජනහමුවේදී කළැයි කියන කතාව සුළුවෙන් තැකිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම්, අරක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 22 June 2020
ක්‍රිකට් ක්‍රීඩකයන්ට එල්ල කළේ අභූත චෝදනාවක් ‘‘හිටපු වීරෝධාර ක්‍රිකට් ක්‍රීඩකයන්ට රටේ වත්මන් ඇමැතිවරයකු එල්ල කළ අභූත චෝදනාව තරයේ හෙළා දකින බවත්, රටේ ප්‍රශ්න අමතක කිරීමට ක්‍රිකට් ක්‍රීඩාව ඈඳාගැනීම බාල වර්ගයේ දේශපාලන උප්පරවැට්ටියක් බවත්’’, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රත්ගමදී කීවේය. 22 June 2020
ප්රජාතන්ත්රවාදී නිදහසට ‘පොහොට්ටුව’තර්ජනයක් ‘‘ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට සහ නිදහසට පොහොට්ටු පක්ෂයෙන් විශාල තර්ජනයක් එල්ල වී ඇතැයි’’ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ආග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ 21 වැනිදා පැවැසීය. 22 June 2020
‘’කරුණා අම්මාන්ගේ ප්‍රකාශය පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුයි’’ කරුණා අම්මාන්ගේ ප්‍රකාශය අනුව හමුදා නිලධාරීන් ඝාතනය කළ බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් ඊට අනුබල දීමත් පිළිබඳව වහා ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු බව සමගි ජනබල වේගයේ මාතලේ දිස්ත්‍රික් අපෙක්ෂිකා හිටපු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය අද (21) පැවසුවාය. 21 June 2020
’’ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා’’ ‘හමුදාවේ සිටි මටත් ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා. හමුදාවේ වසර විස්සක් ඇමරිකාවේ පහලොවක් ආරක්ෂක ලේකම් ලෙස සීත කාමරයේ දහයක් ගතකල ගෝඨාභයට ජනතා හද ගැස්ම තේරුම් ගන්න මේ කපේදීවත් බැරියැයි’ හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා අද ( 19) පැවසීය. 19 June 2020
මහ බැංකු නිලධාරින්ට එරෙහිව මා කළ සටනට ජනපතිත් එක්වුණා ජනතාව ප්‍රාණ ඇපකරුවන් බවට පත් කරගෙන මහ බැංකුවේ සීතල කුටිවල සිටින නිලධාරීන්ට එරෙහිව වසර පහක් තිස්සේ තමා කළ සටනට ජනාධිපතිවරයා ද එක්වීම ගැන සතුටට පත්වන බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවක දී ඊයේ (18) පැවසීය. 19 June 2020
‘මොන වෙට්ටු දැම්මත් ආණ්ඩුවක් පිහිටුවනවා‘ එක්සත් ජාතික පක්ෂය හා එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඇතිව යෝජනා ස්ථිරත්වයෙන් පිහිටු වූ සමගි ජන බලවේගයේ ඉදිරි ගමන අඩාල කිරීමේ චේතනාවෙන් දේශපාලන ඩීල් දමා මගේ කකුලෙන් අදින්න පටන් ගෙන තිබුණද සියලු කුමන්ත්‍රණ පරදා දුරකථනය ජයග්‍රහණය කර සමගි බලවේග රජය පිහිටුවීමෙන් හා ඇමති මණ්ඩලය පත් කිරීමෙන් පසු සිරිකොත බලයද අල්ලන බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගම්පහදී පැවසීය. 19 June 2020
‘’බැංකු පද්ධතියට දේශපාලන ඇඟිලි ගැසීම් එපා’’ බැංකු පද්ධතියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුකර බැංකු ක්ෂේත්රය දුර් වල කරන්න එපා යැයි රජයෙන් ඉල්ලා සිටින බව හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කොළඹදී පැවසීය. 18 June 2020
හිස් වැඩවලට තිත තියලා ජනතාව ජීවත් කරවනවා පොදු ජනතාවගේ දුකට පිහිට වන හිතක් පපුවක් ඇති අපේ රජයක් පිහිටුවා හිස් වැඩ වෙනුවට ජනතාව ජීවත් කරවන වැඩ කරන යුගයක් අගෝස්තු පස්වැනිදායින් ආරම්භ කරනවා යැයි සමගි ජනබලවේගය නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (16 වැනිදා) මීරිගම දී පැවසීය. 18 June 2020
අපේ ආණ්ඩුව ආ ගමන් බඩුමිල අඩුකරනවා එක රටක් එක නීතියක් යනුවෙන් පවසා බලයට පත් වූ වත්මන් ආණ්ඩුව ප්රභූන්ට එක නීතියකුත් සාමාන්‍ය ජනතාවට තවත් නීතියකුත් ක්‍රියාත්මක කරනවා යැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී පැවසීය. 18 June 2020
සිසුන්ට ටැබ් දුන්නා නම් උසස් පෙළ කල්දාන්න ඕනෑ නෑ ‘‘යහපාලන රජය සමයේ හඳුන්වා දුන් ටැබ් පරිගණක උසස් පෙළ සිසුන් සඳහා ඒ ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපනය ලබා දුන්නේ නම් උසස් පෙළ විභාගය කිසිදු ගැටලුවකින් තොරව නියමිත දින වකවානුවටම පැවැත්වීමට ඉඩ තිබිණැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. 18 June 2020
‘’එක රටක් එක නීතියක් කියා බලයට පත්වූ ආණ්ඩුවෙන් ප්රභූන්ට වෙනම නීතියක්’’ එක රටක් එක නීතියක් යනුවෙන් පවසා බලයට පත් වූ වත්මන් ආණ්ඩුව ප්රභූන්ට එක නීතියකුත් රටේ සාමාන්‍ය ජනතාවට තවත් නීතියක් ක්‍රියාත්මක කරමින් සිටින බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය. 16 June 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026