සෞභාග්‍යයේ දැක්මට හරියට වැඩ කළාම මුළු රටම ගොඩ
කොරෝනා බලපෑම, මැතිවරණය කල්දැමිය යුතුද?, නීතිය සැමට පොදුද? තුනෙන් දෙකේ කතා, ජවිපෙ සියයට තුන, 19 ට කුමක් වේවිද යනාදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට 2020 මැතිවරණ වේදිකාවට’’ මෙවර එක්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාය.