පොහොට්ටුව මෙදා 2/3ක් ගන්නා බව එජාපය දැන්මම පිළිඅරන් ආණ්ඩුව ඉක්මනින් මැතිවරණය පැවැත්වීමට වෙර දරන්නේ මැතිසබේ තුනෙන් දෙකේ බලය ලබා ගැනීමට යැයි එජාපයේ බොහෝ දෙනා කියන කථාවෙන් පෙනී යන්නේ මැතිවරණය පැවැත්වුවහොත් පොදු ජන පෙරමුණට තුනෙන් දෙකේ බලය ලැබෙන බවට ඔවුන් තුළ ඇති පිළිගැනීම යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ (26) පැවැසීය. 27 May 2020
මහ ඡන්දයේ ප්‍රතිඵලය දන්නා විපක්ෂය දැන් බයේ දඟලනවා මහමැතිවරණයේ ප්‍රතිඵලය කුමක්දැයි දන්නා බැවින් විපක්ෂයමැතිවරණයට මුහුණදීමට දැඩි බියක් දක්වන බව ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ඊයේ (26) පැවසීය. 27 May 2020
‘‘ආණ්ඩුව තුනෙන් දෙකක් ගන්නා බව කියන්නේ එජාපයයි‘‘ ආණ්ඩුව ඉක්මණින් මැතිවරණය පැවැත්වීමට වෙර දරන්නේ මැති සබේ තුනෙන් දෙකේ බලය ලබා ගැනීමට යැයි එජාපයේ බොහෝ දෙනා කියන කතාවෙන් පෙනී යන්නේ මැතිවරණය පැවැත්වුව හොත් පොදු පෙරමුණට තුනෙන් දෙකේ බලය ලැබෙන බවට ඔවුන් තුළ ඇති පිළිගැනීම යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය. 26 May 2020
‘‘පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි‘‘ කොරෝනා වයිරසය පාලනය කළේ යැයි සෞඛ්‍යය අංශවලින් තහවුරුව ලබාගත් වහාම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කළ හැකි පළමු තත්ත්පරයේ ම හැටනම ලක්ෂයක් ජනතාවගේ අභිලාෂය කරිහ යාත්මක කිරීමට පාර්ලිමේන්තුවක් ඇතිකිරීම සදහා පාරලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය. 17 May 2020
විපක්ෂයේ පහසුවට සංඛ්‍යා ලේඛණ විග්‍රහයක් කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අගය බැලීමේ දී ලෝකයේ පවතින සාමාන්‍ය අගය මිලියනයකට රෝගීන් 546 ක් වූවත් ශ්‍රී ලංකාවේ එම අගය පවතින්නේ ජනගහනයෙන් මිලියනයකට රෝගීන් 40 ක් වශයෙන් යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උයද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 12 May 2020
‘මිල සුත්‍රය තිබුණා නම් පෙට්‍රල්-ඩීසල් මිල රුපියල් 20 කින් අඩු කළ හැකියි’ යහපාලන රජය ක්‍රියාත්මක කළ ඉන්ධන මිල සූත්‍රය මෙතෙක් පැවතියේ නම් සෑම ඉන්ධන වර්ගයකම මිල අවම වශයෙන් රුපියල් 20 කින් අඩුකර බස් හා ත්‍රීවීල් ගාස්තු ද අඩුකිරීමට තිබූ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 10 March 2020
ආණ්ඩුව නටන්න බැරි නිසා පොළොව ඇදයි කියනවා උපාධිධාරීන්ට රැකියා ලබාදීමත්, රැකියා ලක්ෂයේ වැඩසටහනත් ආණ්ඩුව අනාගත්තා ආණ්ඩුවට නටන්න බැරි නිසා පොළව ඇදයි කියනවා වගේ හැම දේටම තුනෙන් දෙක ඉස්සරහට දානවා යැයි ජ.වි.පෙ. ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (08) පැවසීය. 08 March 2020
ජාතික සමගි පෙරමුණේ සමගියක් නැහැ ජාතික සමගි පෙරමුණේ රටට පෙන්වන තරම් සමගියක් එම පෙරමුණ තුළ නොමැති බවත්, ජනතා විමුක්ති පෙරමුණ තුළ ජනතාව නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු පා.ම සි.බි.රත්නායක මහතා පැවසීය. 07 March 2020
තමන්ට එරෙහිව මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව කබීර් කියයි තමන් ත්‍රස්ත සංවිධානයක් සමඟ හවුල් බවට පවසමින් මැතිවරණ සමයේ තමන් ඉලක්ක කරගනිමින් දැවැන්ත මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා කොළඹදී අද (06) පැවසීය. 06 March 2020
මහ මැතිවරණයේදී ආසන 20ක් දිනා ගැනීම අරමුණ බව සම්බන්ධන් කියයි ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ආසන 20ක් දිනා ගැනීම දෙමළ ජාතික සන්ධානයේ අරමුණ බව එම සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පවසයි. 05 March 2020
පසුගිය රජයේ ජනපති-අගමැති කඹ ඇදිල්ලෙන් රටට වැඩක් වූයේ නැහැ පසුගිය රජය කාලයේ රටතුල කිසිම වැඩක් සිදු නොවුණේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර තිබූ කඹ ඇදිල්ල නිසා යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (01) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය. 01 March 2020
‘ප්‍රජාතන්ත්‍රවාදීව තිබූ රට මිලිටරිකරණය ලක්වෙමින් තිබෙනවා’ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ වත්මන් රජය ප්ර්රජාතන්ත්රවාදීව තිබූ රට සැලසුම් සහගතව මිලිටරිකරණයට ලක්කරමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද (26) පැවසීය. 26 February 2020
‘‘මහමැතිවරණයේදී විශිෂ්ට ජයක් අරන් අලුත් ආණ්ඩුවක් හදනවා‘‘ මේ ආණ්ඩුව වැඩිකල් යන එකක් නොවේ.ඉදිරි මැතිවරණයේදී විශිෂ්ට ජයක් අරන් අලුත් ආණ්ඩුවක් අපි හදනවා.ඒ ගැන විශ්වාසය තබාගෙන ඉන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා කීය. 24 February 2020
‘බොරු පොරොන්දු දී බලයට ආ ආණ්ඩුව අලුත් අවුරුද්ද විනාශ කළා’ රට සුඛිත මුදිත කරන බවට බොරු පොරොන්දු දී බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ජනතාවගේ අලූත් අවුරුද්ද සම්පූර්ණයෙන්ම විනාශ කර ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය. 24 February 2020
‘‘ආණ්ඩුවට ලැබෙන ජනතා ප්‍රසාදය දිනෙන් දිනම වැඩිවෙනවා‘‘ ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට ජනතා ප්‍රසාදය දිනෙන් දිනම වැඩිවෙමින් පවතින බව විද්වතුන් සිදු කරන ලද අහඹු සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බවත් මහමැතිවරණයේදී ජනාධිපතිවරයාට ඡන්දය නොදුන් සියලුදෙනා ඡන්දය ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. බී. දිසානායක මහතා අද (22) පැවසීය. 22 February 2020
‘‘රනිල් සජිත්ට නායකත්වය දුන්නේ මහමැතිවරණය පරාජය වනබව දන්න නිසයි‘‘ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දුන්නේ ජනාධිපතිවරණය සේම මහ මැතිවරණයත් පරාජය වන බව දන්න නිසා යැයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවැසීය. 22 February 2020
‘‘සයින්දමරුදු වලට වෙනම නගර සභාවක් ලබාදීම අනුමත කරන්න බෑ‘‘ වාර්ගික පදනම මත සයින්දමරුදුහි වෙනම නගර සභාවක් පිහිටුවීම අන්තවාදයට උඩගෙඩි දීමක් මෙන්ම සිංහල දෙමළ ජනතාව තුළ කලකිරීමක් ඇති කරන කාරණයක් බවත් එවැනි සභාවක් පිහිටුවීමෙන් ආණ්ඩුව බරපතල වරදක් සිදුකර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (19) පැවසූහ. 19 February 2020
’’එදා ‘දැන් සැපද’ අහපු අයට අද කට උත්තරත් නෑ’’ ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල ඩොලර් 14කින් අඩුවීමේ සහනය ජනතාවට නොදෙන ආණ්ඩුව ගසා කෑමේ සූත්‍රය ක්‍රියාත්මක කරමින් සිටිතැයි එක්සත් ජාතික පක්ෂ මැද කොළඹ සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවේදී ඊයේ (16) පැවැසීය. 17 February 2020
‘‘ජනතා පැවැත්ම, සමෘද්ධිය වෙනුවෙන් විධායකය ගන්නා තීරණ වලට අධිකරණයෙන් බාධා එපා‘‘ ජනතාවගේ යහපැවැත්ම සහ සමෟද්ධිය වෙනුවෙන් විධායකය විසින් ගනු ලබන සංවර්ධන ප්රයත්නයන් සඳහා අධිකරණයට බාධා නොකිරීම වැදගත් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා (14) පැවැසීය. 17 February 2020
යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවයට දුන් නිදහස වන නිළධාරිනියගේ ක්‍රියාවෙන් පේනවා යහපාලන රජය යටතේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය සේවකයන්ට දී ඇති ස්වාධීනත්වය ගම්පහ දිසා වන නිලධාරිනියගේ හැසිරීමෙන් පෙන්නුම් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය. 14 February 2020
’’අලියට මුවා වී කුමන්ත්‍රණකරන අයත් අප හා එක්වෙන්න’’ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ගිලිහී ගිය ජයග්‍රහණය සහ අභිමානය යළි ලබා ගැනීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු “සමගි ජන බලවේගය” බිහිකිරීමේ අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවැසීය. 14 February 2020
’’එජාපයේ සියලු ගැටලු ලබන සඳුදායින් අවසන්’’ ‘‘එක්සත් ජාතික පක්ෂය මුහුණ දී සිටින සියලු ගැටලු ලබන සඳුදා වනවිට විසඳා ගැනීමට හැකියාව ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා මාධ්‍ය හමුවේදී ඊයේ (13) පැවැසීය. 14 February 2020
‘‘ජනතාවාදී ගමනට බාධා එපා‘‘ රටේ ජනතාවගේ අවශ්‍යතා ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ගෙන්, ව්‍යවස්ථාදායකයින්ගෙන් හෝ අධිකරණයෙන් කිසිම බාධාවක් තමා බලාපොරොත්තුවන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (4) කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති 72 වැනි ජාතික නිදහස් සැමරුම් උළෙලේ දී ජාතිය අමතමින් පැවසීය. 05 February 2020
‘විරෝධතාකරුවන්ට කාර්යාලයට ගෙන්වා තේ දෙනවා : ඔක්කෝම මැතිවරණය වෙනකම් විතරයි’ ‘දැන් උද්ඝෝෂණ විරෝධතා කරන අයට ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්වලා තේ එකක් දීලා යනවා. මේ සංදර්ශන ඔක්කොම මහමැතිවරණය වෙනකම් විතරයි. ඊට පස්සෙ තමයි මේ ආණ්ඩුවේ සැබෑ ස්වරූපය එළියට දාන්නේ’ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පැවසීය. 03 February 2020
මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරනවා ජනාධිපතිවරණයේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණ පරාජය වූ නුවරඑළිය දිස්ත්‍රික්කය එළඹෙන මහ මැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා රැගෙන ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 2/3 බහුතර බලයක් ලබාදීමට දායක වන බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය. 01 February 2020
‘ආණ්ඩුව සැදූ අහස් මාලිගා අද බොද වෙලා ‘ බොරු පොරොන්දු දෙමින් ආණ්ඩුව සෑදූ අහස් මාලිගා අද වන විට බොඳ වී ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පැවැසීය. 31 January 2020
කිසිම පක්ෂයක් නායකයාගේ බූදලයක් නොවෙයි කිසිම පක්ෂයක් එම පක්ෂයේ නායකයාගේ බූදලයක් වෙන්න බැහැනේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ දීර්ඝ කාලයක් මේ රටේ නායකත්වය දැරූ ප්‍රබල දේශපාලන පක්ෂයක්. ඒ පක්ෂය ඇතුළේ කවුරුහරි පිස්සු නටනවා නම් එය මේ රටේ ජන ජීවිතයට බලපානවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 31 January 2020
‘මහජන මුදල් හොරකම් කරන අය ජවිපෙ අය සතුරන් ලෙස පිළිගන්නවා’ මහාපරිමාණයෙන් මහජන දේපළ හා මුදල් හොරකම් කරන්නන් මා ඇතුළු අපේ පක්ෂයේ අයව හතුරන් ලෙස පිළිගැනීම ගැන මා ආඩම්බර වෙනවා. ඇවන්ට්ගාඩ් සභාපතිවරයා අපට එල්ල කරන චෝදනා අපි දකින්නේ ඒ අර්ථයෙන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසීය. 29 January 2020
බැඳුම්කරේ වෝහාරික විගණන වාර්තාව කියන්නේ ජවිපෙ-එජාප නාඩගමක් බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව කියන්නේ ජවිපෙත් එජාපයත් එක්ව නටන නාඩගමක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (28) පැවසීය. 28 January 2020
‘සජිත්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශ ලෙස රනිල් පත් කළ යුතුයි‘ සජිත් පේ‍්‍රමදාස මහතා පක්ෂ නායකත්වයට පත් කරනවා සේම ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය කොළඹදී අද (28) පැවසුවාය. 28 January 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026