ග්‍රාම නිලධාරීවරු 1650 ක් හෙට පත්වීම් ලබති නව ග්‍රාම නිලධාරීවරු 1650 දෙනෙක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් හෙට (1) පත්වීම් ලබති. 31 May 2018
2019 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරිමේ චක්‍ර ලේඛය නිකුත් වෙයි 2019 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ චක්‍ර ලේඛය නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 31 May 2018
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයින් 9 ක් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දිස්ත්‍රික් මට්ටමින් සහ පක්ෂ දේශපාලන මණ්ඩලයෙන් නව සාමාජිකයින් නව දෙනකු අද (31) පත් කෙරිණි. 31 May 2018
ජනපතිගේ කතාවට ප්‍රතිචාර දක්වන්න එපා යයි අගමැතිගෙන් එජාප නායකයන්ට නියෝගයක් මාඳුළුවේ සෝභිත නාහිමියන්ගේ 75 වැනි ඡන්ම දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ අදහස් දැක්වීමවලට කුමනාකාරයකින්වත් ප්‍රතිචාර පළ නොකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකයින්ට අද (31) නියෝග කළේය. 31 May 2018
ජනපතිගේ තීන්දුව එන තුරු ගලේවෙල සුදු ගල් කොරියෙහි වැඩ අත්හිටුවයි ගලේවෙල මකුලගස්වැව පන්ගල ගම්මානයේ ඉදිකිරිමට යෝජිත මෙරට සිට විදේශියන්ට අපනයනය කරන සුදු කල් කුට්ටි කිරිමේ කොරියේ බලපත්‍රය ජනපති තීන්දුව ලැබෙන තුරු අත්හිටුවීමට ගලේවෙල ප්‍රදේශීය ලේකම් එම් යු නිශාන්ත මහතා තීරණය කළේය. 31 May 2018
දුම්රියේ දී නොර්වේ කතකගේ මුදල් කොල්ල කාලා නොර්වේ ජාතික කාන්තාවකට අයත් මුදල් සහ දේපල ඇතුළත් අත් බෑගයක් කොළඹ සිට මාතර බලා ධාවනය වු දුම්රියක ගමන් ගත් පුද්ගලයකු විසින් කොල්ල කා පලා ගිය බවට අදාළ විදේශීය කාන්තාව විසින් අම්බලන්ගොඩ පොලීසිය වෙත පැමිණිලි කරනු ලැබ ඇත. 31 May 2018
නිධන් හෑරූ 5ක් නවගත්තේගමදී අත්අඩංගුවට නවගත්තේගම පලුගස්සෑගම ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පස් දෙනකු අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි. 31 May 2018
ශ්‍රී ලංකාවේ නවතම සිතියමේ මුද්‍රිත පිටපත් ජූනි මැද භාගයේ රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකාවේ නවතම සිතියමේ මුද්‍රිත පිටපත් ජූනි මස මැද භාගය වනවිට මහජනතාවට මිලදී ගත හැකි බව මිනුම්පති ජනරාල් පී.එම්.පී උදයකාන්ත මහතා කියා සිටියි. 31 May 2018
තරු පහේ හෝටලයක අපද්‍රව්‍ය වික්ටෝරියා ජලාශයට මහනුවර තැන්නකුඹුර පිහිටි තරු පහේ හෝටලයක වැසිකිලි අපද්‍රව්‍ය ගලි බවුසරයකින් රැගෙන විත් අද (31) උදෑසන හතරට පමණ වික්ටෝරියා ජලාශයට මුදාහරිමින් සිටියදී තලාතුඔය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත. 31 May 2018
සනත් නිශාන්තට ඇප හලාවත මහාධිකරණය විසින් පැනවු ඇප කොන්දේසි කඩ කිරිම නිසා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා හා ඔහුගේ සහෝදරයා වන කුරුගමගේ ජගත් සමන්ත පෙරේරා යන මහත්වරුන්ට හලාවත මහාධිකරණ විනිසුරු එම්.බී.බී.සී.එස් මොරායස් මහතා අද ( 31 ) දැඩි කොන්දේසි මත ඇප නියම කෙරිණි. 31 May 2018
ළමුන් 11 ක් පැහැරගත් සැකකරුගේ අතුරුදන්වීමට හිටපු නාවික හමුදාපති උදව් කළාලු ළමුන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාල ප්‍රධාන සැකකරු වන ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරචිගේ අතුරුදන් වීමට හිටපු නාවික හමුදාපති කමාන්ඩර් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රවි විජේගුණවර්ධන මහතා උදව් උපකාර කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (31) අධිකරණයට දැනුම් දුන්නේය. 31 May 2018
පුද්ගල ඝාතනයක් කළැයි තිදෙනෙක්ට මරණ දඬුවම් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරුවන් වු විත්තිකරුවන් තිදෙනෙකුට දකුණු පළාත් ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද මරණිය දණ්ඩනය නියම කළේය. 31 May 2018
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ හිටපු ප්‍රධාන නඩු භාණ්ඩ බාරකරු 17 දක්වා රිමාන්ඩ් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ සේප්පුව තිබු රන් භාණ්ඩ කිහිපයක් අතුරුදන් වීමේ සිද්ධියකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ප්‍රධාන නඩු භාණ්ඩ බාරකරු ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 31 May 2018
මහින්ද ගෙදර ගියේ කවුරුවත් දුන්න හෙලිකෝප්ටරයකින් නෙමෙයි - ගම්මන්පිල ජනාධිපතිතුමන් තමන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබුණේ මොනවද දන්නේ නැතිවා වගේම තමන් ජනාධිපති වුණේ කවදා කොයි මොහොතේ සිටද කියා දන්නෙත් නැති බව පෙනෙතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 31 May 2018
කෝටි හය හමාරක රන් බිස්කට් 100 ක් සමඟ පෝලන්ත ජාතිකයා දැළේ රුපියල් හය කෝටි හැත්තෑ පන් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 100 ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශීක ගුවන් මගියෙකු අද (31) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 31 May 2018
දකුණු සුපිරි මඟේ ගිය ජිප් රථයක් හදිසියේ ගිනි ගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමට ආසන්නයේ දී අද (31) පෙරවරුවේ එම මාර්ගයේ ධාවනය වෙමින් තිබු ජිප් රථයක් හදිසියේ ගිනි ගෙන විනාශ වී තිබේ. 31 May 2018
වසර 15 කට පසු අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකු වාහනයක හප්පා තුවාල සිදු කර පැහැරගෙන ගොස් ගිනි තබා ඝාතනය කළැයි චෝදනාවකට වසර පහළොවකට පසු අත්අඩංගුවටගත් පුද්ගලයකු ලබන මස 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් සජේන්ද්ර ජයසුරිය මහත්මිය නියෝග කළාය. 31 May 2018
ධීවර රැකියාවට ගොස් සෝමාලියා දුපතේ අතරමං කළ 12 ක් ලංකාවට මෙරට විදේශ රැකියා නියොජිතයකු මාර්ගයෙන් දකුණු අප්‍රිකාවේ ධීවර රැකියාවන් සඳහා ගොස් සෝමාලියා ලෑන්ඩ් දූපතේ අතරමංව සිටි ශ්‍රී ලාංකික 12 දෙනෙකු ඉතියෝපියා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහය මත අද (31) අලුයම දිවයිනට පැමිණියහ. 31 May 2018
’අසත්‍ය දෑ පළ කරන වෙබ් අඩවි තහනම් කරනවා’ - ජනපති ජනතාවට විස පතුරුවන අසත්‍ය වැරදි දේ පළ කරන සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 31 May 2018
මාස 8 ක් වයසැති දරුවෙකු වව්නියාවේදී පැහරගනී වවුනියාව,ගුඩ්ෂෙඩි මාර්ගයේ පළමුවැනි හරස් වීදියේ නිවසක මාස අටක් වයසැති දරුවෙකු අද (31) අලුයම හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇති බව වවුනියාව පොලිසිය පවසයි. 31 May 2018
දැරිය අපයෝජනය කළ හමුදා සෙබළා අත්අඩංගුවට නාඋල පොලිස් බල ප්‍රදේශයට අයත් හපුගස්යාය ගම්මානයේ දී පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි. 31 May 2018
මිය ගිය මාධ්‍යවේදියා මාධ්යහමුවකින් මතුවේ යුක්රේනයේ කීව්හිදී ඝාතනයට ලක්වූ බව වාර්තා වූ මාධ්‍යවේදියා අද, බදාදා (30) සියලු දෙනා පුදුමයට පත් කරමින් මාධ්‍ය හමුවකට පැමිණියේය. 30 May 2018
බදු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු ඉහළ වැටුප් ලබන නිලධාරීන්ගේ සහ රාජ්‍ය බැංකුවල ඉහළ වැටුප් ලබන නිලධාරීන් උපයන විට ගෙවිම් බදු ලෙස රජයට ගෙවිය යුතු බදු මුදල් එම ආයතනය මගින් ගෙවීම වෙනුවට අදාළ නිලධාරීන් ගෙන්වා අය කර ගැනීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කර ඇත. 30 May 2018
කොළඹ පාසලකට ළමයි දාන්න සල්ලි ගත් අයෙක් රිමාන්ඩ් කොළඹ පිහිටි ජනප්‍රිය පාසලකට දරුවකු ඇතුළත් කර දීමට යැයි පවසා යුද හමුදා කර්නල්වරයෙකුගේ බිරිඳකගෙන් රුපියල් පන් ලක්ෂයක මුදලක් සහ පෙන්ඩනයක් සහිත රන්මාලයක් ලබාගත් බව කියන සැකකරුවකු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 30 May 2018
රොෂේන් චානක ගුණ සැමරේ කටුනායක විරෝධතාවයකදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය රොෂේන් චානක මහතාගේ 7 වැනි ගුණසැමරුම හා සේවක අර්ථ සාධක ධවල පත්‍රිකාව සම්මන්ත්‍රණය අද (30) කොළඹ සි.එස්.ආර් ශාලාවේදී පැවැත්විනි. 30 May 2018
ධිවරයින් මුහුදු යන්න විදින දුකක් මුහුදු රළු වීමත් සමඟ ධිවරයින් මුහුදු යාමට ගත් උත්සහයක් මෙසේ කැමරාවේ සටහන් වුයේ උඩප්පු මුහුදු තිරයේ දීය 30 May 2018
පස් වියැති බිළිඳා ඝාතනය කර පියාද දිවි නසා ගනී බිංගිරිය ඉහළ කඩිගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පියෙකු විසින් පස් මස් බිළිඳෙකු කපා කොටා ඝාතනය කර ඔහුද සියදිවි හානි කරගෙන ඇතැයි කුලියාපිටිය පොලීසිය සඳහන් කරයි. 30 May 2018
වර්ෂාවෙන් විනාශවූ ලේඛන නැවත ලබාදීමට නීතීඥ සංගමය ඉදිරිපත් වෙයි වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ආපදාවට පත් ජනතාවගේ විනාශ වූ ලිපි ලේඛන නැවත ලබාගැනීම සඳහා තම සංගමයේ සහය ලබාදෙන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි. 30 May 2018
දින 100 වැඩපිළිවෙළ මෝඩවැඩක් - ජනපති තමා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී කළ යුතුව තිබු ප්‍රථම රාජකාරිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවත් අගමැති ප්රමුඛ ආණ්ඩුව දින 100 වැඩපිළිවෙල ගෙනා නිසා එය මගහැරුණේ යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 30 May 2018
‘ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලැජ්ජා විය යුතුයි‘-සරත් විජේසූරිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන තුරු පමාවීම ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලැජ්ජා විය යුතුයැයි මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කළේය. 30 May 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026