හිටපු ඇමැතිවරුන්ගේ ආරක්ෂාව ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු දක්වා අඩු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
ඒ අනුව එක් ඇමැතිවරයකුගේ ආරක්ෂාව සඳහා සිටි ආරක්ෂකයින් 07 දෙනා ආරක්ෂකයින් 02 ක දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත.
මීට පෙර හිටපු අගමැති ආරක්ෂාව අඩු කිරීමට පියවර ගත් අතර අද (30) සිට හිටපු ඇමැතිවරුන්ට මන්ත්‍රීවරයකුගේ ආරක්ෂාව ලබා දීමට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබේ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට පුජිත මහත්තයා හැමෝටම හොඳයිද?