ඉන්දිකා රාමනායක
දෙමටගොඩ පිහිටි ඛණිජතෙල් සංස්ථාවේ මුලස්ථාන පරිශ‍්‍රයේ සිදුවූ වෙඩි තැබීමෙන් සේවකයකු මිය ගොස් තවත් සේවකයන් දෙදෙනකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනෙකුගේ පමණ අද (29) ප‍්‍රකාශ සටහන් කර ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ මෙහෙයවීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
දෙමටගොඩ පිහිටි ඛණිජතෙල් සංස්ථාවේ මුලස්ථාන පරිශ‍්‍රයේ ඇති සී සී ටී දර්ශන පරීක්ෂා කිරීම සිදුකරමින් පවතින බවද උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd