නීතිඥ සාදයේදී ගුටිබැට:හතරක් රෝහලට නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් මහනුවර සංචාරක හෝටලයක පැවැති සාදකයකදී ඇතුවූ ගැටුමකින් තුවාල ලැබූ හතර දෙනකු ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 04 April 2021
මහයියාවේ අවමඟලකදී බඹරු ඇන 20ක් රෝහලට මහනුවර මහයියාව පොදු සුසාන භූමියේ දී බඹර ප්‍රහාරයකට ලක් වූ 20 දෙනකු ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කළ බව මහනුවර පොලිසිය කියයි. 04 April 2021
හම්බන්තොට පවුල් 22000කට බොන්න වතුර නෑ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 22000 කට අධික ප්‍රමාණයකට පිරිසිදු පානීය ජලය නොලැබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යාලය මගින් සිදුකරනු ලැබූ සමීක්ෂනයකින් හෙලි වී ඇත. 04 April 2021
නිවෙසේ කසළවලට මිලක් ජාඇළ ප්රාසභාවෙන් ගෘහස්ථව එක් රැස් වන කසළ සදහා ශ්‍රීලංකාව තුල ප්‍රථම වරට මුදල් ලබා දීමට ජා-ඇල ප්‍රාදේශීය සභාව විසින් කටයුතු ආරම්භ කරනු ලැබීය. 04 April 2021
පැය 24ට නඩු දහතුන් දහසක් ඉක්මවයි යතුරු පැදි වලින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා පැය ඉකුත් පැය 72 ක කාලය තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුමේදී මාර්ගයේ භාවිතයට නුසුදුසු යතුරුපැදි 450 ක් පොලිසිය බාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි . 04 April 2021
තඹ දොයිතුවක් නොවටිනා නාවුල පිපිඤ්ඤා පිපිඤ්ඤා මිල පහළ යාම හේතුවෙන් පිපිඤ්ඤා කොටු අතහැර දමා ඇතැයි නාඋල - අඹන වෙල් යායේ ගොවිහු කියා සිටිති. 04 April 2021
පාස්කු ඉරුදින දේව මෙහෙය පාස්කු ඉරුදින අලුයම දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ හා සහයක රදගුරුතුමන්ලා ගේ සහභාගීත්වයෙන් කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී සිදුකෙරිනි. 04 April 2021
ලොරියෙන් ආ මාරයා ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දලවැල්ල දී ලොරියක ගැටීමෙන් පනස් හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි. 03 April 2021
සසුනට දරුවකු පූජා කළ පවුල්වලට අවශ්‍යතා මත රජයේ රැකියාවක් ශාසනයට දරුවන් පූජා කළ පවුල්වලට අවශ්‍යතාව මත රැකියාවක් දීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. 03 April 2021
පළාත් සභා කඩිනම් කරන්නැයි අ‘පුරේ පාගමනක් පළාත් සභා මැතිවරණය වහා පවත්වන ලෙස ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික් භික්ෂු පෙරමුණ අද(03) පස්වරුවේදි අනුරාධපුර නගරයේ පා ගමනක නිරත වුහ. 03 April 2021
’’වඩා වැදගත් ගෝඨාභය නොව බලයට ගෙනා මතවාදය හා බලවේගයි ’’ සංවිධානාත්මක දේශීය, විදේශීය බලවේග විසින් රජයට සහ තමාට එරෙහිව ගෙන යන අසත්‍ය ප්‍රචාර පරාජය කොට තමා ජනාධිපති ධූරයට ගෙන ආ මතවාදය ආරක්ෂා කරගත යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 03 April 2021
දිය නෑමට ගිය දෙදෙනා ගසා ගෙන යති වැලිකන්ද,සිංහපුර ප්‍රදේශයේ පිහිටි සහල් මෝලක සේවය කරන දෙදෙනක අද(03) සෙවනපිටිය ප්‍රදේශයේදී ඉසෙඩ්.ඩී. මහවැලි ඇලේ දිය නෑමට ගිය අවස්ථාවේ අතුරුදන්වී ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. 03 April 2021
විදේශ ඇමැති චීන,රුසියා තානාපතිවරුනට ස්තුතිය පළ කරයි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් සහය දැක්වීම සම්බන්ධයෙන්ද විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ සිටින චීන හා රුසියානු තානාපතිවරුන් කැදවා ස්තූතිය පළ කර ඇත. 03 April 2021
පාසල් සිසුවා දියේ ගිලී මරුට මන්ත්‍රීතැන්න, ගැරඬිවැවට දියනෑමට ගිය පාසල් ශිෂ්‍යයකු දියේ ගිලී මියගොස් ඇතැයි රාගල පොලීසිය පවසයි. 03 April 2021
තොඩුවාව ධීවරයෝ දුක කියති හලාවත උතුරු තොඩුවාව ධීවර ගම්මානයේ වෙරළ තීරය උග්‍ර ලෙසින් මුහුදු කෑමට ලක්ව ඇතත් මේ දක්වා ඊට වගකිව යුතු ආයතනවල අවධානය යොමුව නැතැයි කියමින් ධීවරයෝ අද උද්ඝෝෂණයක නිරත වෙති. 03 April 2021
සනීපාරක්ෂක සේවකයා ළඟ කෝටි 20ක රන් රුපියල් කෝටි 20 කට අධික වටිනාකමින් යුත් රත්තරන් කිලෝ 17 ක්, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය අද (03) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ. 03 April 2021
පාස්කු ඉරිදා ආරක්ෂාවට 12000ක බළඇණියක් පාස්කු ඉරිදා දේව මෙහෙය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම දේවස්ථාන ආවරණය වන පරිදි පොලිස් හා ත්‍රිවිධ හමුදා 12000ක පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය පවසයි. 03 April 2021
අලුත් අවුරුද්දට සැරසෙන හැටි හමුදාපති කියයි අලුත් අවුරුදු සමයේ නෑගම් යෑමත් සීමා කළ යුතු බව ඒම උත්සව සමය වෙනුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වෙයි. 03 April 2021
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයෙන් චෝදනාවක් විශ්ව විද්‍යාල වසා දමා වසරකට ආධික කාලයක් ගත වුවද ඒ්වා නැවත විවෘත කිරීමට රජයට කිසිදු සැලසුමක් නැතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ගයාන් අකිල ජයතිලක මහතා කියයි. 03 April 2021
නිවෙසින් පිටතට යනවා නම් අද කුඩයක් එපා දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (3) වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 03 April 2021
අනුරාධපුර ප්‍රභූන් විහින් ලෙඩක් දාගෙන අනුරාධපුර ඒක්සත් වෙළෙඳ සංගමයේ සංවත්සරයට හා භෝජන සංග්රාහට සහභාගී වු ප්‍රභූන් ඇතුළු සියලු දෙනාට පී.සී.අර් පරීක්ෂණයට පියවර ගන්නැයි අනුරාධපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි. 03 April 2021
මවට නොසලකන පුතාට නඩු මාදම්පේ නගරයේ සිඟමන් යදින මවක බාරගන්නැයි පොලිසිය කළ දැනුම්ගේ දීම ගණන් නොගත් ඇගේ පුතාට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේ පුවතක් මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා වේ. 03 April 2021
ටෙස්ට් තරගාවලිය ජයපැරදුමෙන් තොරයි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටිගුවාහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව අවසන් විය. 03 April 2021
නිධන් ගන්න ගිය වැලි ව්‍යාපාරිකයා පොලිස් කුඩුවේ පුත්තලම සෙල්ලකන්දල් මානවේරිය පාඩිගල ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක නීති විරෝධි ලෙස කැණිම් කළැයි වැලි ව්‍යාපාරයකු හා බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකු අද ( 2 ) දින අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි. 02 April 2021
දක්ෂිණ අධිවේගයේ දී බසයක් ලොරියක පිටුපස හැපේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් හා ලොරියක් ගැටීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කළේය. 02 April 2021
ලසන්ත රහසක් හෙළි කරයි රට තුලට ගෙන්වන භාණ්ඩ වර්ග 6000 න් රේගුව තුළදී පරීක්ෂාවට ලක්වන්නේ 1300ක භාණ්ඩ ප්‍රමාණයක් පමණක් බව සමූපකාර අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (02) පවසයි. 02 April 2021
පිහි දෙකක් රැගෙන දේවස්ථානයට ආ අයෙක් සැකපිට දුන්ගල්පිටිය කැපුන්ගොඩ ශාන්ත අන්තෝනි දේවස්ථානයට උල් පිහි දෙකක් රැගෙන ඇතුළු වීමට තැත් කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව දුන්ගල්පිටිය පොලිසිය කියයි. 02 April 2021
යෝගට් වැරදි ලෙස ප්‍රවාහනය කරද්දී අල්ලයි සම්මත උෂ්ණත්වයට වැඩි උෂ්ණත්වයක යෝගට් ගබඩා කර අලෙවිය සඳහා ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක් බේරුවල මස්සල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව කළුතර මහජන සෞඛ්‍ය පරීක්ෂඛ කාර්යාලය කියයි. 02 April 2021
යකඩ කම්හලේ ගෑස් ටැංකිය පිපිරි අයෙක් මරුට:තුනකට තුවාල අවිස්සාවේල්ල මාදොළ ප්‍රදේශයේ යකඩ කම්හලක ගෑස් ටැංකියක් පිපිරීමෙන් එක් අයකු මිය ගොස් තවත් තිදෙනකු තුවා ලබා ඇතැයි පොලිසිය කියයි. 02 April 2021
‘‘කිසිදු වරදකට කිසිවෙක්ට වෛර කරන්න හොඳ නෑ‘‘ කුරුසියේ පණිවුඩය වන්නේ තමා අමතක කර අනුන්ට ආදරය කිරීම බැවින් කිසිඳු වරදකට කිසිවකුට වෛර කරන්න හොඳ දෙයක් නොවේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 02 April 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026