
(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දලවැල්ල දී ලොරියක ගැටීමෙන් පනස් හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ පුස්සැල්ලහේවගේ කාරියරත්න නැමැතිපුද්ගලයෙකි.
මෙම අනතුර සම්බන්ධයෙන්ලොරි රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd