(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (3) වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර සහ සබරගමුව් පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
උතුරු සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 40 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩයක් නැතිව කොහොමද? අදනේ රස්නෙම දවස!
කාලගුනේ හරියට අන්දරේ වගේ? අව්වට වැස්සට දෙකටම කුඩයක් ඉහළන්න අපි නම් පුරුදු වෙලා තියෙන්නේ?