සම්මත උෂ්ණත්වයට වැඩි උෂ්ණත්වයක යෝගට් ගබඩා කර අලෙවිය සඳහා ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක් බේරුවල මස්සල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව කළුතර මහජන සෞඛ්‍ය පරීක්ෂඛ කාර්යාලය කියයි.
සෙන්ටිග්‍රේට් අංශක 4ක උෂ්ණත්වයක ගබඩා කළ යුතු යෝගට් සෙන්ටිග්‍රේඩ් අංශක 30ක පමණ උෂ්ණත්වයකින් යුතුව ගඩබා කර ප්‍රවාහනය කරමින් සිටියදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd